ප්‍රධාන පුවත

වීඩියෝ හෙට දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට හෙට (08) දිනයේ දී මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව දැනුම් දී ඇත. 

වැඩි විස්තර
(0)Comments | January 7, 2026  4:16 pm

උණුසුම් පුවත්

කාසියේ වාසිය පාකිස්තානයට

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දඹුල්ලේ පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (7) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායක සල්මාන් අගා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

වැඩි විස්තර
(0)Comments | January 7, 2026  6:38 pm

තෙල් නැවක් පසුපස අමෙරිකානු හමුදා ලුහුබඳියි

අත්ලාන්තික් සාගරය හරහා ගමන්ගන්නා තෙල් නැවක් පසුපස අමෙරිකානු හමුදා විසින් ලුහුබඳිමින් සිටින බවත්, එම නැව ආරක්ෂා කිරීම සඳහා රුසියාවෙන් සබ්මැරීනයක් සහ යාත්‍රා කිහිපයක් යොදවා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

වැඩි විස්තර
(0)Comments | January 7, 2026  6:28 pm

එජාප - සජබ ඉදිරි සාකච්ඡා ගැන එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී විශේෂ තීරණයක් 

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත දේශපාලනික සාකච්ඡා දෙපාර්ශ්වයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සමග සාකච්ඡා කිරීමට තීරණය වී තිබේ.

වැඩි විස්තර
(0)Comments | January 7, 2026  6:21 pm

ආපදා දීමනා ගෙවීම සඳහා මාර්ගෝපදේශ නිකුත් කරයි

ආපදා බලපෑම හේතුවෙන් හානි වූ නිවාස ඉදිකිරීම සහ නායයෑම් අධි අවධානම් නිවාස වෙනුවෙන් දීමනා ගෙවීම සඳහා මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

වැඩි විස්තර
(0)Comments | January 7, 2026  6:15 pm

පනත් කෙටුම්පත සම්මත වූ පසු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් ලැබෙන්නේ නෑ - ඇමති හර්ෂණ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සම්මතවීමෙන් පසු කිසිදු මන්ත්‍රීවරයෙකුට විශ්‍රාම වැටුප් හිමි නොවන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

වැඩි විස්තර
(0)Comments | January 7, 2026  5:23 pm

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව සංශෝධන පනත් කෙටුම්පත සම්මත වෙයි

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව සංශෝධන පනත් කෙටුම්පත තෙවන වර කියවීමෙන් අනතුරුව සංශෝධන රහිතව අද (7) පාර්ලිමේන්තුවේ දී සම්මත විය. 

වැඩි විස්තර
(0)Comments | January 7, 2026  5:11 pm

මහාචාර්ය චරිත හේරත් සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයට

මහාචාර්ය චරිත හේරත් මහතා සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කර තිබේ.

වැඩි විස්තර
(0)Comments | January 7, 2026  4:06 pm

විදේශ රැකියා වංචනිකයින්ට එරෙහිව පැවරූ නඩුවලින් රු. ලක්ෂ 3,743ක් යළි වින්දිතයින්ට

2025 වර්ෂය තුළ විදේශ රැකියා වංචනික ක්‍රියාවල නිරත වූ පුද්ගලයින් හා බලපත්‍ර රහිත රැකියා නියෝජිත ආයතනවලට එරෙහිව නඩු පවරන ලද වින්දිතයින්ට රුපියල් ලක්ෂ 3,743කට අධික මුදලක් යළි අයකරදීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

වැඩි විස්තර
(0)Comments | January 7, 2026  3:56 pm

විෂයමාලා, පෙළපොත් සහ සමාලෝචනය සිදුකරන නිලධාරීන්ට මාර්ගෝපදේශන සංග්‍රහයක්

විෂයමාලා, පෙළපොත් සකස් කරන සහ සමාලෝචනය සිදුකරන නිලධාරීන් සඳහා සයිබර් ආරක්ෂණය වෙනුවෙන් මාර්ගෝපදේශන සංග්‍රහයක් සකස් කිරීමට පියවර ගෙන ඇත.

වැඩි විස්තර
(0)Comments | January 7, 2026  3:37 pm

ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන්ගේ දිනක වැටුප Rebuilding Sri Lanka අරමුදලට

ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් තම දිනක වැටුප වශයෙන් රුපියල් මිලියන 50ක මුදලක් දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම  සඳහා අරඹන ලද  ‘Rebuilding Sri Lanka’ අරමුදලට පරිත්‍යාග කර තිබේ. 

වැඩි විස්තර
(0)Comments | January 7, 2026  3:12 pm

Adaderana Ukussa

වීඩියෝ දැදුරුඔය වැලි ජාවාරම 

දැදුරු ඔය වැලි ජාවාරම්කරුවන්ගේ තෝතැන්නක් වී ඇත්තේ එහි වැලි කැණීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් පවා නිකුත් කර ඇති පසුබිමකයි. 

(0)Comments | July 28, 2025  10:20 pm

සුවිශේෂී වීඩියෝ

🔴LIVE | අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය

සේයා පුවත්

විශේෂාංග

ඉදිරි කාලගුණය පිළිබඳව විශේෂ නිවේදනයක්

ඉදිරි කාලගුණය පිළිබඳව විශේෂ නිවේදනයක්

ඉදිරි කාලගුණය පිළිබඳ විශේෂ නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය තවදුරටත් වර්ධනය වීමේ හැකියාවක් පවතින බවත්

(0)Comments | January 5, 2026  3:47 pm

සයුරෙන් එතෙර

ජපානයේ වෙන්දේසියකදී මත්ස්‍යයෙකු වාර්තාගත මුදලකට අලෙවි වෙයි

ජපානයේ වෙන්දේසියකදී මත්ස්‍යයෙකු වාර්තාගත මුදලකට අලෙවි වෙයි

ජපානයේ ටොයෝසු මත්ස්‍ය වෙළෙඳපොළේ වාර්ෂිකව පැවැත්වෙන මත්ස්‍ය වෙන්දේසියේ දී 'බ්ලූෆින්' වර්ගයේ ටූනා මත්ස්‍යයෙකු යෙන් මිලියන 510කට (අ.ඩො. මිලියන 3.2) අලෙවි වී තිබේ.

(0)Comments | January 7, 2026  4:20 pm

පුවත් විකාශය

වීඩියෝ පුවත්

Spotlight

වෙනත් පුවත්

දිට්වා නිසා පීඩාවට පත් පවුල් සඳහා කොරියානු රජයෙන් ඇ.ඩො. 500,000ක ආධාරයක්

දිට්වා නිසා පීඩාවට පත් පවුල් සඳහා කොරියානු රජයෙන් ඇ.ඩො. 500,000ක ආධාරයක්

ශ්‍රී ලංකාවේ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් පවුල් සඳහා සහාය දක්වන ලෝක ආහාර වැඩපිළිවෙලහි හදිසි ප‍්‍රතිචාර වැඩසටහන ඉහළ නැංවීමට කොරියානු ජනරජයේ සහාය ලබා දී තිබේ.

(0)Comments | January 7, 2026  02:43 pm

නීතිවිරෝධීව අලෙවි කිරීමට උත්සාහ කළ බෙහෙත් පෙති තොගයක් සමඟ 4ක් යාපනයේ දී මාට්ටු

නීතිවිරෝධි ලෙස අලෙවි කිරීමට උත්සාහ කළ ඖෂධ පෙති තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | January 7, 2026  07:18 am

BTS රසිකයන්ට සුබ ආරංචියක් - නව ඇල්බමය මාර්තු 20වනදා එළිදක්වයි

K-Pop සංගීතයේ උන්මාදනීය සංගීත කණ්ඩායම වන ලොව සුප්‍රකට BTS කණ්ඩායමේ නව ඇල්බමය එළැඹෙන මාර්තු 20 වනදා එළිදැක්වීමට නියමිතව ඇත.

(0)Comments | January 6, 2026  12:05 pm

ගිනිඅවි සහ මත්කුඩු සමඟ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට

ගිනිඅවි 2ක්, රුපියල් ලක්ෂ තිහකට අධික වටිනාකමකින් යුතු හොරෙයින් මත්කුඩු තොගයක් හා ජීව උණ්ඩ සමඟ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු පොලිස් විශේෂ කාර්ය බළකා මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | January 6, 2026  10:08 am

වැලිගමදී විදෙස් ජාතිකයෙකු රිය අනතුරකින් මරුට

වැලිගම වෙරළ මාර්ගයේ සිදුවූ අනතුරකින් විදෙස් ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | January 3, 2026  11:48 am