header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ආපදා දීමනා ගෙවීම සඳහා මාර්ගෝපදේශ නිකුත් කරයි
Jan 07, 202606:15 PM
ආපදා දීමනා ගෙවීම සඳහා මාර්ගෝපදේශ නිකුත් කරයි
Mobitel 1278

ආපදා බලපෑම හේතුවෙන් හානි වූ නිවාස ඉදිකිරීම සහ නායයෑම් අධි අවධානම් නිවාස වෙනුවෙන් දීමනා ගෙවීම සඳහා මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

''දිට්වා සුළි කුණාටුව'' හේතුවෙන් පැන නැඟුණු හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශ වල බිඳ වැටී ඇති ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා, 2025-12-05 දිනැති අයවැය චක්‍රලේඛ අංක 08/2025 සහ 2025-12-20 දිනැති අයවැය චක්‍රලේඛ අංක 08/2025 (i) මඟින් යෝජිත සවිබල ගැන්වීමේ වැඩසටහනෙහි දක්වා ඇති නිවාස හානි සඳහා දීමනා ලබාදීමේ වැඩසටහන වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව ක්‍රියාත්මක කිරීමට අදාල උපදෙස් සහ පැහැදිලි කිරීම් ලබා දීම සඳහා මෙම මාර්ගෝපදේශය නිකුත් කළ බව සඳහන් වේ.

ඒ අනුව, 2025 නොවැම්බර් මස 21 වන දින සිට පැවැති ආපදා තත්ත්වය හා පසු ආපදා තත්ත්වය හේතුවෙන් 2025 දෙසැම්බර් 31 දින දක්වා සිදු වූ නිවාස හානි මේ සඳහා අදාළ වේ.

මෙම දීමනා ගෙවීමේ දී අවශ්‍ය කරන ලේඛන ආපදාව හේතුවෙන් විනාශ වී ඇත්නම් එම ලේඛන නොමිලේ ලබාදීමට ප්‍රාදේශීය ලේකම් විසින් සුදුසු වැඩපිළිවෙලක් සකස් කළ යුතු වේ.

ලේඛන පිළිබඳ මතුවන ගැටලු වලදී, ග්‍රාමීය ආපදා කළමනාකරණ හා සහන සේවා කමිටුව නිර්දේශ මත, ප්‍රාදේශීය ආපදා කළමනා කරණ හා සහන සේවා කමිටුව මඟින් එම ලේඛනවල සහතික කළ පිටපත් හෝ වෙනත් තහවුරු කරගත හැකි ලේඛන අනුව හෝ ලේඛන පසුව ලබාදීමේ පදනම මත ගෙවීම් කළ යුතු බව එම මාර්ගෝපදේශ වල සඳහන් වේ.

ආපදා සහන සැලසීම සඳහා සම්බන්ධ වන ආයතන වල කාර්යභාරය ද විස්තරාත්මකව එහි සඳහන් කර තිබේ.

මෙම මාර්ගෝපදේශය මඟින් ආවරණය වන දීමනා හා සහන ලබාදීමේ දී 2025-01-21 දිනැති ආපදා සහන සේවා මාර්ගෝපදේශ අංක 01/2025 හි 2.1 යටතේ ග්‍රාමීය ආපදා කළමනාකරණ හා සහන සේවා කමිටුවෙහි නිලධාරීන්ට හා ප්‍රාදේශීය ලේකම් වෙත සහාය පිණිස පවතින සංයුතියට අමතරව පහතනිලධාරීන්ට ද වගකීම් පවරා ඇත.

පරිපාලන ග්‍රාම නිලධාරි
ඉඩම් නිලධාරී
ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරි
නිවාස සංවර්ධන අධිකාරිය නියෝජිත
සමෘද්ධි නිලධාරි
නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජිත
නිවාස නිලධාරි
අනෙකුත් ක්ෂේත්‍ර නිලධාරීන්

සම්පූර්ණ මාර්ගෝපදේශය පහතින් දැක්වේ.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjzGGiqdAq98CvhsAYntk2Z0TDm-Nb9kfZN3BNaYQvMt8sh78vL8qsEMazRzfddJuGeGstcougWgnwL5d2gLXefBgO0_zWF4jy92sy4jLhpkInfkkmkRrqNL0IDMokVI4Cw0QjAJL58AWiG7ZcyiBGKzTDtzNOGRVhtGe1NWDYGZurYj_BS5P2_Xx-1yD25/s1600/1.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEim-tZavu_n22im49oiRAT-IbZ9cN9XDrLlE2Kv_x9BLyMiQuI-tQwF2cBUfM_RYb6S6yANZ-Y5LKhAcNK4Mqi5ST8L1cCn6ec5iRI6MNqZb4DPfr9_Oqlo9cd9xIE6yzS2oAMtBrUe4GJxcEAfbTQY7HHGbu7QAaigBom9xV5cK3N_rfNVU_ARl7_NZAkJ/s1600/2.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgAYg_9b9UjK-YYz2Rgr4P6TT_5j6-kvTzawGqKlBajK7ArZQHrZwMhEByKi3N_KZC5Y0ZgnrjczrQZBcFPR_GB87RJlisrlt2dJpemVWSSzuqmi55riUn7mde9wq1W7Swwf_rubsPA2zHkyaf0SyC9w4ZUp9qKlbdOUOqgw8ky6vcbkdQTLjqw8I6sESJ5/s1600/3.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiXu_c5FP_BCADdXtdGN0PPRuiXw5WUtHWuL9uuLcYmz6CHMHjqE5iQ-lFjyBcXr3UPW5Q9ECiRXCObw6i1J22pyP_bBlMdM16bkLUZW09sC_CYf5iQFXADWvaBl5nE5biVbXdG9-ZFnw9etzFqwpjvl_zdneSY7GbjUoGSb-mRm8IwmFu6s0Fi3Xj6jnCS/s1600/4.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiM7cbf2PKGVBoi2eo-gzyn2Vfs0ZhOkKneTlMKgFtw_6KjpsOOo0osaI5pE7k6Rd0gUY8Y63uFXaOf5LD7ze5sXV-3zi6niKY-iVSPa6UaKIKoAn7IY5UZimkNA9wSKUXv_f9Dskta5lZc2qo_zTbofbHzOve5ajAQLIVwpMksdkz_Hb9jbIQPnro3n_y2/s1600/5.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh3BOgM1EKbZMEfW6pjb5GMmwlX5p4Ljt_5a9z31aeZvHR9DFjqP1nrNZBFwnQrnalgkFXHtEx_GAkAZ3Ksk8kz95svmAiwliicMSZbcHHHoDcrGB-0GFabnA2ZyVAeNk8ecIrj0ot1FjH2Jv7nu7Tt6AcGOBV0n-b6hevV5g8o58hjoXZYIKWpvppjvn2H/s1600/6.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjLSpOTvoDWJJqb94sBpOKcBU9Kj68-H_tHbkkvQ6esX9hpL-wSWGZ2qVbS28TN5gSHLHksxO6yYq0bA4T-SCFLhj0xluKUx0CybJOUYRQreqPsUZ2zYv5aAx4gymbECidtuiZt_v9GJcTFpsKvIAunWeYgTnVcS2cUwFPYGAjkwgIYNmuoq3wiFACB7vup/s1600/7.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgKRLQYCiq0oef_zJ-oOTXaOhyiWGEKAgh6JH35W9bcDRYeErawuzGoITtBwwXSyD2jBDm1RCTtXHo8Gc8HBr3tPKvXcpUpAVgT2k2rIuAAB3KJnT3lQxhwZOkv7Ika9KTGRmH-N8OHYjTtASbsmmzYt5OxkIpPk7tWqLtmZAEVVHuyKj4Gd_SOoZJX4emF/s1600/8.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEidRhF65BTJMO97M860RyDXnFwTM_zUxIadWkaMzBXyCleE96QIMxMPE_VtQvy6caWhXh8buEDS59DDViDTjmagtJUtt3yssdJXEpoE1A9qXHqKYpp7k4drE_Yy35WLZBjcc173vlI5HULyMr0nokeSrJGfelBlGkdP2CYdlO6uJhZLEM-QLtCsQKa3tl1L/s1600/9.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjLVfGlsSEonQx59_UBjGrcRnjuaUE8kINuiGW7QfP-QnXigxqjeZ5fYxbTzn02sinpZNl1jY1mgXsAm23cvbmN_iT-zrWzqs4U6Ez3-5hZiUP3mgf6q6_XDNo8QyiTflkIzxv7LikO-8_ITjjfEb4Tj8klLbBZK-pGgjjPPb7G54LNr0kS5zZkddc6QgzR/s1600/10.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjpmwVtGJOLN3MjSNs5fkCXsN8baV49NofH0SMIZO2vyf0FaTwJ-6kkxCWzm07ICvw37GZnw93FtS66vTkOB4W202zesETVzSol1nRAZzctjevz6bRKPcv4NObqfhaRgK2sw10m_WGXx5WGZ59nlWg3nakY9_6xMYkzTUUKGPTFT3E2bpJTGYY8Lqaqk1fw/s1600/11.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhCjafrUE92Ktso7G3BCgBP7gN0CoLtIQyaDT6nmumtFDlj0f5bR809KiF1ObcTjFQo2DSliRYBQM22kc7GnmY9eIlvOQ2-Hzw9BMmk0I2ndNe-1Dij9k2HXqNQjEduw5RzIHLNVLvk2kceyfCr0IMbRHBJE9-0B3wjowUTzLH8p76buvT02TbnNgCkGpCD/s1600/12.jpg

MostRead
Mobitel 1278
VideoStories
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..