header logo
Vallibel FD
Mogo Academy
Selan Bank

වෙනත් පුවත්

Healing Sri Lanka අරමුණු ගැන කාන්තා සහ ළමා කටයුතු ඇමතිනිය පැහැදිළි කරයි

Healing Sri Lanka අරමුණු ගැන කාන්තා සහ ළමා කටයුතු ඇමතිනිය පැහැදිළි කරයි

ශ්‍රී ලංකා රජය විසින් පසුගියදා ඇති වූ දිට්වා ව්‍යසනයෙන් පීඩාවට පත් පවුල්වල ජීවිත නැවත යථා තත්ත්වයට පත් කිරීමට Rebuilding Sri Lanka ප්‍රවේශය හරහා කටයුතු කරන බවත් ඊට සමගාමීව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය Healing Sri Lanka නමින් නව සංකල්පයක් හඳුන්වා දී තිබෙන බවත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි.

Jan 17, 202608:38 PM
ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා වන සන්නිවේදන ජාතික වැඩසටහන එලිදැක්වෙයි

ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා වන සන්නිවේදන ජාතික වැඩසටහන එලිදැක්වෙයි

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය UNICEF ආයතනය සහ Clean Sri Lanka වැඩසටහන එක්ව මුල් ළමාවිය දරුවන්ගේ සමාජ සහ චර්යාත්මක වෙනසක් උදෙසා ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා වන සන්නිවේදන ජාතික වැඩසටහන එලිදැක්වීම අද (10) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

Jan 10, 202606:05 PM