header logo
SLIC
වෙනත් පුවත්
දිට්වා නිසා පීඩාවට පත් පවුල් සඳහා කොරියානු රජයෙන් ඇ.ඩො. 500,000ක ආධාරයක්
Jan 07, 202602:43 PM
දිට්වා නිසා පීඩාවට පත් පවුල් සඳහා කොරියානු රජයෙන් ඇ.ඩො. 500,000ක ආධාරයක්
EDEX

ශ්‍රී ලංකාවේ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් පවුල් සඳහා සහාය දක්වන ලෝක ආහාර වැඩපිළිවෙලහි හදිසි ප‍්‍රතිචාර වැඩසටහන ඉහළ නැංවීමට කොරියානු ජනරජයේ සහාය ලබා දී තිබේ.

මෙරට මෑතකදී ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ප‍්‍රජාවන්ට හදිසි ජීවිතාරක්ෂක මුදල් ආධාර ලබා දීම සඳහා කොරියානු ජනරජය ඇමරිකානු ඩොලර් 500,000ක දායකත්වයක් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩපිළිවෙලට ලබා දී තිබේ.

මෙම සහයෝගය මගින් ශ‍්‍රී ලංකා රජයේ අඛණ්ඩ ප‍්‍රතිචාරය ශක්තිමත් කරන අතර ජීවනෝපායන්, ආදායම් සහ වෙළඳපොළට ප‍්‍රවේශය දැඩි ලෙස අඩපණ වී ඇති 32,000කට ආසන්න පිරිසකට සහාය වීමට හැකි බව ලෝක ආහාර වැඩපිළිවෙල සංවිධානය පවසයි.

මෙලෙස හදිසි මුදල් දීමනා හරහා, බලපෑමට ලක් වූ පවුල්වලට දේශීයව ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට හැකි වේ.

මෙම වැඩසටහන යටතේ, ජාතික මිණුම් සලකුණු සමඟ සමපාත වන ආකාරයට මූලික ආහාර වේලක පිරිවැය සඳහා ලෝක ආහාර වැඩපිළිවෙල සහාය ලබාදේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට