header logo
SLIC
වෙනත් පුවත්
රාජාංගනය සහ කන්තලේ ජලාශවල වාන් දොරටු විවෘත කෙරේ
Jan 09, 202604:21 PM
රාජාංගනය සහ කන්තලේ ජලාශවල වාන් දොරටු විවෘත කෙරේ
EDEX

රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් මේ වන විට විවෘත කර තිබේ.

ජල පෝෂිත ප්‍රදේශවලට ඇඳ හැලෙන වර්ෂාවත් සමග කලාඔය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් මෙසේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති බව වාර්තා වේ.

ඉන් වාන් දොරටු 4ක් අඩි 4 බැගින් සහ වාන් දොරටු 2ක් අඩි 2 බැගින් විවෘත කර ඇත.

එහි තත්පරයට ගණඅඩි 50,176ක ජලධාරිතාවයක් කලාඔයට මුදා හැරෙන බව ජලාශය භාර වාරිමාර්ග ඉංජිනේරුවරයා පවසයි.

එමෙන්ම කන්තලේ ජලාශයේ ද මේ වන විට වාන් දොරටු විවෘත කර ඇති බව සඳහන් වේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එහි වාන්දොරටු දහයෙන් 4ක්, අඩි එක බැගින් විවෘත කර ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට