header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
වෙනත් පුවත්
ඉන්දියාවෙන් බානගල පිරිවෙනට ආධාර
Jan 11, 202602:27 PM
ඉන්දියාවෙන් බානගල පිරිවෙනට ආධාර
Mobitel 1278

කොළඹ ස්වාමි විවේකානන්ද ඉන්දියානු සංස්කෘති මධ්‍යස්ථානය විසින් ගාල්ල බානගල උපතිස්ස පිරිවනේ අධ්‍යාපනය ලබන සාමණේර භික්ෂුන්වහන්සේලාට නව වසරේ අධ්‍යාපන උපකරණ හා පොත්පත් පිරිනැමීමේ උත්සවයක් ඊයේ (10) එම පිරිවනේදී පැවැත්විණි.

කොළඹ ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් ආචාර්ය අනුකුරන් දත්තා (Dr.Ankuran Dutta) මහතාගේ සහභාගීත්වයෙන් ජපානයේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කෙරිණි.

මූලික පිරිවෙනක් ලෙස 2012 වසරේදී ආරම්භ වූ බානලග උපතිස්ස පිරිවෙන 2025 වසරේදී මහ පිරිවෙනක් ලෙස උසස් කරනු ලැබිණු අතර බානගල උපතිස්ස මහ පිරිවෙනේ භික්ෂුන් වහන්සේලා 100කට ආසන්න පිරිසක් නේවාසිකව අධ්‍යාපනය හදාරනු ලබති.

අතිශය දුෂ්කර ගම්මානයක ඉතාමත්ම විධිමත්ව ගෞරවාන්විතව පවත්වා ගෙන යන බානගල උපතිස්ස පිරිවෙනට පැමිණීමට ලැබීම සහ ඉන්දියානු රජය වෙනුවෙන් එම පිරිවෙනට අනුග්‍රහය දැක්වීමට ලැබීම විශාල භාග්‍යයක් කොට සලකන බව ආචාර්ය අනුකුරෙන් දත්තා මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසීය.

පරිවේනාධිපති පූජ්‍යපාද පණ්ඩිත වලල්ලාවිට නන්ද හිමිපාණන්ගේ ඇරයුමෙන් ආචාර්ය අන්කුරන් දත්තා මහතා විහාරස්ථානයේ ආගමික වතාවත්වලට ද එක් වූ අතර මෙම අවස්ථාවට ජපානයේ සවරා ලංකාජී විහාරාධිකාරි කොස්වත්තේ පාලිත හිමියෝ ද සහභාගි වූහ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
වැඩ වරද්දාගත් කොස්ගොඩ වෙඩික්කරුවන් - ASP ඕලුගලත් මහ රෑම කොස්ගොඩට එයි

සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පතින් ජලභීතිකා රෝග මර්දනය අර්බුදයට ලක්වෙලා

කොරියානු ජනරජයේ ජාතික පදනම් දින සැමරුම කොළඹදී - පක්ෂ - විපක්ෂ දේශපාලනඥයින් රැසක් එක්වෙයි

''මෙවන් තත්ත්වයක විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගන්න බැහැ'' - ඇදුරන් නැතිකමින් සරසවි අර්බුදයක

දෙරණ දිනන්න අදත් දරුවන්ට අවස්ථාව - ඔබේ නිවේදන හැකියාව ලංකාවටම පෙන්වන්න දෙරණ කුටියට එන්න | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 09 වැනි දිනය අදයි - ප්‍රධාන ආරාධිතයා ලෙස සජිත් එක්වෙයි | Ada Derana

ප්‍රවීණ මාධ්‍යවේදී සංඛ අමරජිත් විසින් රචිත - "දෝදු” ග්‍රන්ථය එළි දක්වයි | Ada Derana

සැමට සමානව නීතිය ක්‍රියාත්මක කරන හැටි ඇමති වටගල කියයි - "හිටපු ජනාධිපතිත් එකයි" | Ada Derana

රැකියාවක් දෙන බව පවසා විදෙස් කතක් මෙරටට ගෙන්වා ගෙන තහනම් රැකියාවේ යොදවලා

 අලි මන්තර කියා වනඅලියා එළවන්න ගිය මෝඩ රැළට අලියාගෙන් අමතක නොවන පාඩමක්....

පොලීසියෙන් කුඩා ළමුන්ට ලබාදුන් හෙල්මට්....

 මිතුරු වෙස්ගත් මාරයා.. - ඝාතනය වූ තරුණයාගේ සිරුර දින 2ක් ඇඳ උඩ

 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

Lassana Flora
Spotlight
දැන්ම ලෑස්ති වෙන්න එල්නිනෝ දරුණු වෙයි

දැන්ම ලෑස්ති වෙන්න එල්නිනෝ දරුණු වෙයි

ඉන්ධන - ආහාර නැතුව ඉරාන නැව් 20ක් ගාලු මුහුදේ

චීනයේ මීළඟ තේරීම චම්පික රණවකද?

චීනයේ මීළඟ තේරීම චම්පික රණවකද?

තෙල් බෙදන විදෙස් සමාගම්වලට රුපියල් 70 මදිලු... 135ක් ඕනැලු

තෙල් ගෙන්වූ වියදම 61%කින් නගී

තෙල් ගෙන්වූ වියදම 61%කින් නගී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

 කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා