header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
වෙනත් පුවත්
ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා වන සන්නිවේදන ජාතික වැඩසටහන එලිදැක්වෙයි
Jan 10, 202606:05 PM
ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා වන සන්නිවේදන ජාතික වැඩසටහන එලිදැක්වෙයි
Mobitel 1278

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය UNICEF ආයතනය සහ Clean Sri Lanka වැඩසටහන එක්ව මුල් ළමාවිය දරුවන්ගේ සමාජ සහ චර්යාත්මක වෙනසක් උදෙසා ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා වන සන්නිවේදන ජාතික වැඩසටහන එලිදැක්වීම අද (10) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

ශ්‍රී ලංකාව තුළ වයස දින 0 - අවුරුදු 5 ත් අතර දරුවන් මුල් ළමාවියේ දරුවන් ලෙස සළකණු ලබන අතර එම කාල රාමුව තුළ දරුවන් සඳහා පවිත්‍රතාවය, පෝෂණය, ආරක්ෂාව, චිත්තවේග කලමණාකරනය වැනි අත්‍යවශ්‍ය පුරුදු නිර්මාණාත්මක සහ ක්‍රියාකාරකම් පාදක ඉගැන්වීම් ක්‍රමවේදයන් හරහා හඳුන්වා දීම සහ හුරු කිරීමත්, දරුවන් සමඟ ගනුදෙනු කිරීමේදී වැඩිහිටියන් තුළ ගොඩනගා ගත යුතු සහකම්පනය ඇතුළු අනෙකුත් සන්නිවේදන කුසළතාවන් හඳුන්වා දීමත් මෙම වැඩසටහන හරහා සිදුවේ.

මෙම වැඩසටහනට සමගාමීව පෙරපාසල් ගුරුවරුන් සඳහා පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන් සංවිධාන කෙරෙන අතර SBCC මෙවලම් කට්ටලයක් ද හදුන්වා දී තිබේ. එම මෙවලම් කට්ටල සෞඛ්‍ය දිස්ත්‍රික්ක 26 තුළ මේ වන විට පුහුණුව අවසන් කළ පෙරපාසල් ගුරුවරුන් සඳහා සංකේතාත්මකව පිරිනැමීම ද අද දින සිදු විය.

ගරු අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, සබරගමු පළාත් ආණ්ඩුකාරවර චම්පා ජානකී රාජරත්න මහත්මිය, ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නීතීඥ කපිල ජයසේකර මහතා, උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාරවර වසන්ත ජිනදාස මහතා, වයඹ පළාත් ගරු ආණ්ඩුකාරවර තිස්ස කුමාරසිරි වර්ණසූරිය මහතා, කාන්තා සහ ළමා කටයුතු ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතා, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (Unicef) ශ්‍රී ලංකාවේ නියෝජිත Emma Brigham මහත්මිය, ජනාධිපති ලේකම් ආචාර්‍ය නන්දික සනත් කුමාණායක මහතා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (මූල්‍ය සහ ආර්ථික කටයුතු) රසල් අපොන්සු මහතා, ජනාධිපති අතිරේක ලේකම් (ක්ලීන් ශ්‍රී ලංකා) එස්. පී. සී. සුගීෂ්වර මහතා, අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, විෂයානුබද්ධ අමාත්‍යාංශ නිලධාරීන්, පළාත් සභා නිලධාරීන්, පෙරපාසල් ගුරුවරුන්, පෙරපාසල් දරු දැරියන් සහ දෙමව්පියන් එක්ව සිටියහ.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhEpFUXcZL-V3fpdJ1Csw233BaxiHC2FVex1_0Ea4qSnRUMaByuzcAgXP1xlg7FxYOWWdnyDkP0ELbS_IuzCdAOhxvq8cF_ZvdFnLN3tAE-JiX8Zu3FS8gb55mp9IawiHuCkFDAUEysSOlc_riD4q1eUG4Y5PKd2J9C2t_08cnMPbKF43aeVXb7aTjBlSGS/s1600/02.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhTCxD1mrvDHmCVr57XqboFAz7h0WrsEfc1iZFl359R2Bin1yEzS1STvZ5bltHHMqiAc4F0I9HRxy7MtWboz2t0l0HJfKfF7M326ghPsAyP8_fGJzu43225J3UsDvdWy44AFwwdQfQ4zxOWSlMRVFsK7t7i5755Lvaiw7X5iwVl-TChWf7EpvvxUbWT7P9G/s1600/03.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjkazO90lfe6fhXVvYgya0nqZ4EGas9KjR5fqLaj8Gq4TuNlphhNv96UM2hetcO0uM_o21yNDFhvaDKIsyXivg1zLF9Y1kAEnhN37FPnCvRmBKFJHAUQlMHzaAQ320KtvzOy_wlHI80xgNt9Bt_QqB_PQluhgHLh6pGrKylQN0NdJIewDcvB_U0l-TWUvY5/s1600/04.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgHsIZNFaeeXjDxubJn49mjTedPqDwPrQjiN48QsfHTMT_2k9uCCTj7r_v-z7sBbyM2NZpbU_k6_T1wJrSVxoUK1i5DktXdrOd0gKnn48J3zWwT9QYMiULGiQ3pjjfy9SWMjM5uJ95Y7xQwGsDm1j9eJ6TWxf0BBP13XwgbuY-wgpC_dEt7gBHc1moCK8ME/s1600/06.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgLStTMZMSli_FmOTn2WyOX9WF7kpR7gcAE0WBs-w7BN65icSx0XFboJsqIPkT2GmSM1qyTGvR95bDiLE6sB7goxqDOy6ILm5RH7EJFEAqSt0K5QO1AHBknxkWI6DA5oDdMCmqP-v8Rum04qp-APEfSlo_i9nfj2nhc3qln3NMmzs7nmz3lMOih0XAjrzzt/s1600/07.jpg

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
වැඩ වරද්දාගත් කොස්ගොඩ වෙඩික්කරුවන් - ASP ඕලුගලත් මහ රෑම කොස්ගොඩට එයි

වැඩ වරද්දාගත් කොස්ගොඩ වෙඩික්කරුවන් - ASP ඕලුගලත් මහ රෑම කොස්ගොඩට එයි

සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පතින් ජලභීතිකා රෝග මර්දනය අර්බුදයට ලක්වෙලා

සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පතින් ජලභීතිකා රෝග මර්දනය අර්බුදයට ලක්වෙලා

කොරියානු ජනරජයේ ජාතික පදනම් දින සැමරුම කොළඹදී - පක්ෂ - විපක්ෂ දේශපාලනඥයින් රැසක් එක්වෙයි

කොරියානු ජනරජයේ ජාතික පදනම් දින සැමරුම කොළඹදී - පක්ෂ - විපක්ෂ දේශපාලනඥයින් රැසක් එක්වෙයි

''මෙවන් තත්ත්වයක විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගන්න බැහැ'' - ඇදුරන් නැතිකමින් සරසවි අර්බුදයක

''මෙවන් තත්ත්වයක විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගන්න බැහැ'' - ඇදුරන් නැතිකමින් සරසවි අර්බුදයක

දෙරණ දිනන්න අදත් දරුවන්ට අවස්ථාව - ඔබේ නිවේදන හැකියාව ලංකාවටම පෙන්වන්න දෙරණ කුටියට එන්න | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 09 වැනි දිනය අදයි - ප්‍රධාන ආරාධිතයා ලෙස සජිත් එක්වෙයි | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 09 වැනි දිනය අදයි - ප්‍රධාන ආරාධිතයා ලෙස සජිත් එක්වෙයි | Ada Derana

ප්‍රවීණ මාධ්‍යවේදී සංඛ අමරජිත් විසින් රචිත - "දෝදු” ග්‍රන්ථය එළි දක්වයි | Ada Derana

ප්‍රවීණ මාධ්‍යවේදී සංඛ අමරජිත් විසින් රචිත - "දෝදු” ග්‍රන්ථය එළි දක්වයි | Ada Derana

සැමට සමානව නීතිය ක්‍රියාත්මක කරන හැටි ඇමති වටගල කියයි - "හිටපු ජනාධිපතිත් එකයි" | Ada Derana

සැමට සමානව නීතිය ක්‍රියාත්මක කරන හැටි ඇමති වටගල කියයි - "හිටපු ජනාධිපතිත් එකයි" | Ada Derana

රැකියාවක් දෙන බව පවසා විදෙස් කතක් මෙරටට ගෙන්වා ගෙන තහනම් රැකියාවේ යොදවලා

රැකියාවක් දෙන බව පවසා විදෙස් කතක් මෙරටට ගෙන්වා ගෙන තහනම් රැකියාවේ යොදවලා

 අලි මන්තර කියා වනඅලියා එළවන්න ගිය මෝඩ රැළට අලියාගෙන් අමතක නොවන පාඩමක්....

අලි මන්තර කියා වනඅලියා එළවන්න ගිය මෝඩ රැළට අලියාගෙන් අමතක නොවන පාඩමක්....

පොලීසියෙන් කුඩා ළමුන්ට ලබාදුන් හෙල්මට්....

පොලීසියෙන් කුඩා ළමුන්ට ලබාදුන් හෙල්මට්....

 මිතුරු වෙස්ගත් මාරයා.. - ඝාතනය වූ තරුණයාගේ සිරුර දින 2ක් ඇඳ උඩ

මිතුරු වෙස්ගත් මාරයා.. - ඝාතනය වූ තරුණයාගේ සිරුර දින 2ක් ඇඳ උඩ

 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

Lassana Flora
Spotlight
දැන්ම ලෑස්ති වෙන්න එල්නිනෝ දරුණු වෙයි

දැන්ම ලෑස්ති වෙන්න එල්නිනෝ දරුණු වෙයි

ඉන්ධන - ආහාර නැතුව ඉරාන නැව් 20ක් ගාලු මුහුදේ

ඉන්ධන - ආහාර නැතුව ඉරාන නැව් 20ක් ගාලු මුහුදේ

චීනයේ මීළඟ තේරීම චම්පික රණවකද?

චීනයේ මීළඟ තේරීම චම්පික රණවකද?

තෙල් බෙදන විදෙස් සමාගම්වලට රුපියල් 70 මදිලු... 135ක් ඕනැලු

තෙල් බෙදන විදෙස් සමාගම්වලට රුපියල් 70 මදිලු... 135ක් ඕනැලු

තෙල් ගෙන්වූ වියදම 61%කින් නගී

තෙල් ගෙන්වූ වියදම 61%කින් නගී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

 කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

LK Skip navigation Search Create 9+ Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා