header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
අධික වැසි මැද මධ්‍යම කඳුකරයේ භූචලන ඇතිවීමේ අවදානමක්
අධික වැසි මැද මධ්‍යම කඳුකරයේ භූචලන ඇතිවීමේ අවදානමක්
Mobitel 1278

අධික වර්ෂාපතන පවතින කාලසීමාවක් තුළ මෙරට මධ්‍යම කඳුකරය තුළ භූචලන ඇතිවීමේ අවදානමක් පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ හිටපුජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුළ සේනාරත්න මහතා පවසයි.

"ලංකාව ඇතුළේ කම්පන සිද්ධ වෙන එක ගැන අපි බොහෝම විමසිල්ලෙන් ඉන්නවා. ඒකට හේතුව තමයි ලංකාව ඇතුළෙන් කම්පන සිද්ධ වෙන්න පුළුවන් එක හේතුවක් තමා පහුගිය දවස්වල කතා වුණා අධික වර්ෂාවකට පස්සේ අපේ ජලාශ වතුරෙන් පිරුණහම, ජලාශවලට පහළින් තියෙන පාෂාණ තට්ටුවල බරපතළ ආතතියක් ඇති වෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය නිසා පාෂාණ තට්ටුවල තියෙනවා පැලුම් තල කියලා ජාතියක්. ඒ පැලුම් තලවල සුළු සුළු චලනයන් මතුවෙනවා. ඒ සුළු සුළු චලනයන් ඇති වෙනකොට ඒ කාලවල ඇති වෙන්න පුළුවන් කම්පන. ඒවා දැන් අවුරුදු 5 - 6ක කාලයක් තිස්සේ අපිට වාර්තා වෙලා තියෙනවා මධ්‍යම කඳුකරයේ. අපි රජයෙන් ඉල්ලීමක් කළා ලංකාවේ වැඩිපුර කම්පන මාන සවි කරන්න කියලා. ඊට පෙර තිබුණේ කම්පන මාන 4යි ලංකාවටම. දැන් කම්පන මාන 13 - 14ක් මධ්‍යම කඳුකරයේ සහ අදාළ ප්‍රදේශවල සවිකර තියෙනවා."

මේ අතර ඉන්දියානු සාගර කලාපයේ නැගෙනහිර කාලපය තුළ පමණක් සිදුවන භූ කම්පනවලින් මෙරටට බලපෑම් එල්ල වීමේ අවදානමක් පවතින බවද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුළ සේනාරත්න මහතා පවසයි.

ඉන්දියානු සාගර කලාපයේ මොරීෂස් කලාපයේ ඊයේ සිදුවූ රිච්ටර් මාපකයේ ඒකක 6.5ක ප්‍රභලත්වයෙන් යුතු භූ කම්පනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

“ඔය කියන භූමිකම්පාව සිදුවෙලා තියෙන්නේ, ඉන්දියානු සහ ඔස්ට්‍රේලියානු තලය දෙකට බෙදිලා තියෙන මේ තලයේ බටහිර මායිමේ ලංකාවෙන් බොහෝ දුර ගැඹුරු මුහුදේ නිසා අපිට සුනාමි හෝ කිසිම අනතුරක් සිදුවෙන්න ඉඩක් නෑ. අපිට භූමිකම්පාවලින් බලපෑමක් ඇති වෙනවා නම් ඇති වෙන්න පුළුවන් එකම පැත්ත තමා නැගෙනහිර කලාපයේ ඉන්දුනිසියාවේ, අන්දමන් දූපත් ආශ්‍රිතව නොගැඹුරු මුහුදේ පතුල ආසන්නයේ කම්පනයක් සිදුවුවහොත් පමණයි සුනාමි එන්න පුළුවන්. එහෙම නැතුව වෙන කොහේ සිදුවුණත් අනතුරක් නෑ.”

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

ස්කූටියේ ආ කතට දිවි අහිමි කළ මාරක බස් අනතුර...

ස්කූටියේ ආ කතට දිවි අහිමි කළ මාරක බස් අනතුර...

 සජිත්ගේ සුපිරි ක්‍රිකට් දැනුම

සජිත්ගේ සුපිරි ක්‍රිකට් දැනුම

මහින්ද ජයසිංහට අමතක වුණු පරණ බැඳීම මතක් කරලා දෙන ස්ටාලින් - ''මොන තරම් උද්දච්චද? | Ada Derana

මහින්ද ජයසිංහට අමතක වුණු පරණ බැඳීම මතක් කරලා දෙන ස්ටාලින් - ''මොන තරම් උද්දච්චද? | Ada Derana

බණ අහන, පන්සලේ ඝණ්ටාර ගහන පිංවත් සුරතලා...

බණ අහන, පන්සලේ ඝණ්ටාර ගහන පිංවත් සුරතලා...

මහනුවරට මහ වැසි...කාණු අවහිර වීමෙන් දුම්රිය පොළත් යටවෙයි

මහනුවරට මහ වැසි...කාණු අවහිර වීමෙන් දුම්රිය පොළත් යටවෙයි

ලොව ජය ගත් හැටි එකමිටට කියන විජිත | Ada Derana

ලොව ජය ගත් හැටි එකමිටට කියන විජිත | Ada Derana

බුත්තලදී තනියාගේ ග්‍රහණයට හසුවූ වෑන් රථය...

බුත්තලදී තනියාගේ ග්‍රහණයට හසුවූ වෑන් රථය...

පිම්මේ ආ කාර්එක හොම්බ අස්සට යන්නම වද්ද ගත්ත හැටි...

පිම්මේ ආ කාර්එක හොම්බ අස්සට යන්නම වද්ද ගත්ත හැටි...

“අනුර සහෝ මේ අහන්න...මේ විදියට ගියොත් ඔන්න...හැකිය ඔබට ගෙදර යන්න”

“අනුර සහෝ මේ අහන්න...මේ විදියට ගියොත් ඔන්න...හැකිය ඔබට ගෙදර යන්න”

ට්‍රම්ප් අනුකරණය කරමින් අයෙකු කැනඩා පාර්ලිමේන්තු පරිශ්‍රයට

ට්‍රම්ප් අනුකරණය කරමින් අයෙකු කැනඩා පාර්ලිමේන්තු පරිශ්‍රයට

ඉරානයට යළිත් පහරදීමට ට්‍රම්ප් සැරසෙයි

ඉරානයට යළිත් පහරදීමට ට්‍රම්ප් සැරසෙයි

COP 31 සමුළුව එකඟතාවකින් තොරව අවසන්

COP 31 සමුළුව එකඟතාවකින් තොරව අවසන්

අයවැයෙන් ලැබුණු නොලැබුණ සහන ගැන පක්ෂ විපක්ෂ කතා

අයවැයෙන් ලැබුණු නොලැබුණ සහන ගැන පක්ෂ විපක්ෂ කතා

හෙට කළු පාටින් ආණ්ඩුවට එන රතු එළිය..

හෙට කළු පාටින් ආණ්ඩුවට එන රතු එළිය..

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

අයිස් කට්ටිය වැඩිවෙයි - හෙරොයින්වලට ඇතුළට යෑම අඩුවෙයි

අයිස් කට්ටිය වැඩිවෙයි - හෙරොයින්වලට ඇතුළට යෑම අඩුවෙයි

අම්මා රට ගිහින් : ආච්චි භාරයේ සිටි බාලවයස් සිසුවිය කෙලෙසු SI අවුරුදු 50ක් හිරගෙට

අම්මා රට ගිහින් : ආච්චි භාරයේ සිටි බාලවයස් සිසුවිය කෙලෙසු SI අවුරුදු 50ක් හිරගෙට

ළමා හිංසකයින්ගේ නම් ප්‍රසිද්ධියට

ළමා හිංසකයින්ගේ නම් ප්‍රසිද්ධියට

ජනපති අනුරගේ 58 වැනි ජන්ම දිනය අදයි | Ada Derana

ජනපති අනුරගේ 58 වැනි ජන්ම දිනය අදයි | Ada Derana

ඉල් පොහොය අදයි  | Ada Derana

ඉල් පොහොය අදයි | Ada Derana

ලංකාව බෞද්ධ රටක් ෆේස්බුක් මතයට අලි සබ්රිගෙන් පිළිතුරක් | Ada Derana

ලංකාව බෞද්ධ රටක් ෆේස්බුක් මතයට අලි සබ්රිගෙන් පිළිතුරක් | Ada Derana

තායිලන්ත නි. අගමැති සහ විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි | Ada Derana

තායිලන්ත නි. අගමැති සහ විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි | Ada Derana

සිංහරාජයේ කෘමීන් ඇල්ලු චීන ජාතිකයන් සිව්දෙනාට ලක්ෂ 764 දඩයක් | Ada Derana

සිංහරාජයේ කෘමීන් ඇල්ලු චීන ජාතිකයන් සිව්දෙනාට ලක්ෂ 764 දඩයක් | Ada Derana

රැවුල වවාගෙන ප්‍රී ෂුට් කළ ට්‍රැෆික් රාලහාමි පොලීසියෙන් උස්සලා | Ada Derana

රැවුල වවාගෙන ප්‍රී ෂුට් කළ ට්‍රැෆික් රාලහාමි පොලීසියෙන් උස්සලා | Ada Derana

පාතාල මර්දන රාජකාරියට යද්දී මිදිගමදී ජීප් රිය දුම්රියක ගැටී STF 4කට තුවාල - දෙදෙනකුට බරපතළයි

පාතාල මර්දන රාජකාරියට යද්දී මිදිගමදී ජීප් රිය දුම්රියක ගැටී STF 4කට තුවාල - දෙදෙනකුට බරපතළයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

 2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

 උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු