header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
දකුණු ආසියාවේ පළමු Air Dome ව්‍යුහය කොළඹ වරාය නගරයේදී
දකුණු ආසියාවේ පළමු Air Dome ව්‍යුහය කොළඹ වරාය නගරයේදී
Mobitel 1278

දකුණු ආසියාවේ පළමු Air Dome ව්‍යුහය කොළඹ වරාය නගරයේදී ස්ථාපිත කර තිබේ.

පුද්ගලයින් 4,000ක් දක්වා සහභාගී විය හැකි පරිදි නිර්මාණය කර ඇති මෙම විශේෂිත ගෘහස්ථ උත්සව පරිශ්‍රය දෙසැම්බර් මාසය අවසන් වන විට මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද වාර්තා වේ.

කෙසේ වෙතත්, එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට පෙර සිවිල් ඉදිකිරීම් කටයුතු කිහිපයක් තවදුරටත් අවසන් කිරීමට නියමිත බවද සඳහන් වේ.

CHEC Port City Colombo සමාගමේ විධායක අධ්‍යක්ෂ සහ ඉඩම් සංවර්ධන හා අලෙවි අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ශලක විජේරත්න සඳහන් කර ඇත්තේ, සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන, ව්‍යාපාරික හමුවීම් සහ විශාල පරිමාණයේ උත්සව පැවැත්වීම සඳහා මෙම පරිශ්‍රය භාවිත කිරීමට නියමිත බවය.

ඩුබායි ඇතුළු ජාත්‍යන්තර නගරවල මෙවැනි පහසුකම් ආදර්ශයට ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ.

කොළඹ වරාය නගරයේ ඉදිකිරීමට යෝජිත ස්ථිර සම්මේලන හා ප්‍රදර්ශන මධ්‍යස්ථානය සංවර්ධනය කරන තෙක් මෙම Air Dome පරිශ්‍රය අතුරු පහසුකමක් ලෙස භාවිත කිරීමටද නියමිතය.

යෝජිත ස්ථිර මධ්‍යස්ථානය තුළ පුද්ගලයින් 4,000කට සහභාගී විය හැකි ගෘහස්ථ බහුකාර්ය ශාලාවක් සහ එළිමහනේ පුද්ගලයින් 5,000කට පහසුකම් සැලසිය හැකි පරිශ්‍රයක් ද ඇතුළත් කිරීමට සැලසුම් කර ඇත.

එමෙන්ම එම මධ්‍යස්ථානයට යාබදව කාමර 400 - 450ත් අතර සංඛ්‍යාවකින් සමන්විත තරු පන්තියේ හෝටලයක් ඉදිකිරීමට ද කොළඹ වරාය නගරයේ ප්‍රධාන සැලැස්මට ඇතුළත් කර ඇත.

 

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

 සජිත්ගේ සුපිරි ක්‍රිකට් දැනුම

සජිත්ගේ සුපිරි ක්‍රිකට් දැනුම

මහින්ද ජයසිංහට අමතක වුණු පරණ බැඳීම මතක් කරලා දෙන ස්ටාලින් - ''මොන තරම් උද්දච්චද? | Ada Derana

මහින්ද ජයසිංහට අමතක වුණු පරණ බැඳීම මතක් කරලා දෙන ස්ටාලින් - ''මොන තරම් උද්දච්චද? | Ada Derana

බණ අහන, පන්සලේ ඝණ්ටාර ගහන පිංවත් සුරතලා...

බණ අහන, පන්සලේ ඝණ්ටාර ගහන පිංවත් සුරතලා...

මහනුවරට මහ වැසි...කාණු අවහිර වීමෙන් දුම්රිය පොළත් යටවෙයි

මහනුවරට මහ වැසි...කාණු අවහිර වීමෙන් දුම්රිය පොළත් යටවෙයි

ලොව ජය ගත් හැටි එකමිටට කියන විජිත | Ada Derana

ලොව ජය ගත් හැටි එකමිටට කියන විජිත | Ada Derana

බුත්තලදී තනියාගේ ග්‍රහණයට හසුවූ වෑන් රථය...

බුත්තලදී තනියාගේ ග්‍රහණයට හසුවූ වෑන් රථය...

පිම්මේ ආ කාර්එක හොම්බ අස්සට යන්නම වද්ද ගත්ත හැටි...

පිම්මේ ආ කාර්එක හොම්බ අස්සට යන්නම වද්ද ගත්ත හැටි...

“අනුර සහෝ මේ අහන්න...මේ විදියට ගියොත් ඔන්න...හැකිය ඔබට ගෙදර යන්න”

“අනුර සහෝ මේ අහන්න...මේ විදියට ගියොත් ඔන්න...හැකිය ඔබට ගෙදර යන්න”

ට්‍රම්ප් අනුකරණය කරමින් අයෙකු කැනඩා පාර්ලිමේන්තු පරිශ්‍රයට

ට්‍රම්ප් අනුකරණය කරමින් අයෙකු කැනඩා පාර්ලිමේන්තු පරිශ්‍රයට

ඉරානයට යළිත් පහරදීමට ට්‍රම්ප් සැරසෙයි

ඉරානයට යළිත් පහරදීමට ට්‍රම්ප් සැරසෙයි

COP 31 සමුළුව එකඟතාවකින් තොරව අවසන්

COP 31 සමුළුව එකඟතාවකින් තොරව අවසන්

අයවැයෙන් ලැබුණු නොලැබුණ සහන ගැන පක්ෂ විපක්ෂ කතා

අයවැයෙන් ලැබුණු නොලැබුණ සහන ගැන පක්ෂ විපක්ෂ කතා

හෙට කළු පාටින් ආණ්ඩුවට එන රතු එළිය..

හෙට කළු පාටින් ආණ්ඩුවට එන රතු එළිය..

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

ජනපති අනුරගේ 58 වැනි ජන්ම දිනය අදයි | Ada Derana

ජනපති අනුරගේ 58 වැනි ජන්ම දිනය අදයි | Ada Derana

ඉල් පොහොය අදයි  | Ada Derana

ඉල් පොහොය අදයි | Ada Derana

ලංකාව බෞද්ධ රටක් ෆේස්බුක් මතයට අලි සබ්රිගෙන් පිළිතුරක් | Ada Derana

ලංකාව බෞද්ධ රටක් ෆේස්බුක් මතයට අලි සබ්රිගෙන් පිළිතුරක් | Ada Derana

තායිලන්ත නි. අගමැති සහ විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි | Ada Derana

තායිලන්ත නි. අගමැති සහ විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි | Ada Derana

සිංහරාජයේ කෘමීන් ඇල්ලු චීන ජාතිකයන් සිව්දෙනාට ලක්ෂ 764 දඩයක් | Ada Derana

සිංහරාජයේ කෘමීන් ඇල්ලු චීන ජාතිකයන් සිව්දෙනාට ලක්ෂ 764 දඩයක් | Ada Derana

රැවුල වවාගෙන ප්‍රී ෂුට් කළ ට්‍රැෆික් රාලහාමි පොලීසියෙන් උස්සලා | Ada Derana

රැවුල වවාගෙන ප්‍රී ෂුට් කළ ට්‍රැෆික් රාලහාමි පොලීසියෙන් උස්සලා | Ada Derana

පාතාල මර්දන රාජකාරියට යද්දී මිදිගමදී ජීප් රිය දුම්රියක ගැටී STF 4කට තුවාල - දෙදෙනකුට බරපතළයි

පාතාල මර්දන රාජකාරියට යද්දී මිදිගමදී ජීප් රිය දුම්රියක ගැටී STF 4කට තුවාල - දෙදෙනකුට බරපතළයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

 2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

 උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

 තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

 40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana