header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
අමෙරිකානු ඩොලරය ශක්තිමත් වීමත් සමඟ රන් මිල පහළට
අමෙරිකානු ඩොලරය ශක්තිමත් වීමත් සමඟ රන් මිල පහළට
Mobitel 1278

අමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යාමත් සමඟ අද (25) දිනයේ ලෝක වෙළෙඳපොළේ රන් මිල පහළ ගොස් තිබේ.

අමෙරිකානු ෆෙඩරල් සංචිතයේ ඉදිරි පොලී අනුපාත තීරණයන් පිළිබඳ ඉඟියක් ලබා ගැනීම සඳහා අද පස්වරුවේ නිකුත් වීමට නියමිත එරට ප්‍රධාන උද්ධමන දත්ත දෙස ආයෝජකයින් දැඩි අවධානයකින් පසුවන බව විදෙස් වාර්තා පවසයි.

ඒ අනුව, අද පෙරවරුව වන විට රන් අවුන්සයක (Spot gold) මිල 1% කින් පහළ ගොස් අමෙරිකානු ඩොලර් 3,519.94 ක් ලෙස සටහන් වූ අතර, පසුගිය සිකුරාදා දිනයේදී රන් මිල මාස 14 කින් වාර්තා වූ අවම අගය දක්වා පහත වැටී තිබුණි. දෙසැම්බර් මාසයේ බෙදාහැරීම් සඳහා වන අමෙරිකානු රන් අනාගත ගිවිසුම් මිල ද 1.2% කින් පහළ ගොස් ඩොලර් 3,519.00 ක් ලෙස වාර්තා විය.

කොටස් වෙළෙඳපොළේ ඇති වූ පසුබෑම හේතුවෙන් ආයෝජකයින්ට මුදල් අවශ්‍ය වීම මෙම මිල පහත වැටීමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව ANZ විශ්ලේෂක සෝනි කුමාරි පවසයි. ඊට අමතරව ඩොලරය ශක්තිමත් වීම රන් මිලට ප්‍රබල බාධාවක් වී ඇති බව ඇය සඳහන් කළාය.

ප්‍රධාන මුදල් ඒකක හයකට සාපේක්ෂව ඩොලරයේ අගය මනින දර්ශකය 0.2% කින් ඉහළ යාම නිසා, වෙනත් මුදල් ඒකක භාවිත කරන ගැනුම්කරුවන්ට රන් මිලදී ගැනීම වඩාත් මිල අධික වී තිබේ.

මේ අතර, නව අමෙරිකානු තීරුබදු තර්ජන හේතුවෙන් ආසියානු කොටස් වෙළෙඳපොළවල් ද අද පසුබෑමකට ලක්විය.

අමෙරිකානු මහ බැංකුව සිය 2% උද්ධමන ඉලක්කය වෙනුවෙන් සමීපව නිරීක්ෂණය කරන පුද්ගලික පරිභෝජන වියදම් (PCE) දර්ශකය අද ග්‍රිනිච් වේලාවෙන් 1330 ට නිකුත් කිරීමට නියමිතය. දෙසැම්බර් මාසයේ පැවැත්වෙන ෆෙඩරල් සංචිත ප්‍රතිපත්ති රැස්වීමේදී පොලී අනුපාත පදනම් අංක 25 කින් ඉහළ නංවනු ඇතැයි වෙළෙඳපොළ විශ්ලේෂකයෝ අපේක්ෂා කරති.

පසුගියදා පැවති මධ්‍යවාර මැතිවරණයෙන් පසු ශ්‍රම වෙළෙඳපොළ සහ සමස්ත ආර්ථිකය පිළිබඳ ඇති වූ සුබවාදී ආකල්ප මත, නොවැම්බර් මාසයේදී අමෙරිකානු පාරිභෝගික විශ්වාසය වසර දෙකකට ආසන්න කාලයකින් ඉහළම අගයට පැමිණ තිබේ.

රන් මිලෙහි පවතින මෙම පීඩනය අවසානයේ පහව යනු ඇතැයි අපේක්ෂා කරන නමුත්, 2027 වසරේ මුල් භාගය වන තෙක් එහි යථා තත්ත්වයට පත්වීම මන්දගාමී විය හැකි බව OCBC බැංකු විශ්ලේෂකයින් සඳහන් කරයි.

අනෙකුත් වටිනා ලෝහ මිල ගණන් ද අද පහළ ගොස් ඇති අතර, රිදී අවුන්සයක් 1.1% කින් පහළ ගොස් ඩොලර් 40.41 ක් ලෙසත්, ප්ලැටිනම් 1.2% කින් පහළ ගොස් ඩොලර් 1,260.32 ක් ලෙසත්, පැලේඩියම් 0.4% කින් පහළ ගොස් ඩොලර් 850.45 ක් ලෙසත් සටහන් විය.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

වාසු අල්ලස් කොමිසමට

වාසු අල්ලස් කොමිසමට

සිනහාමුසු මුහුණින් කොටුව අධිකරණයට ආ ජොන්ස්ටන්

සිනහාමුසු මුහුණින් කොටුව අධිකරණයට ආ ජොන්ස්ටන්

ස්කූටියේ ආ කතට දිවි අහිමි කළ මාරක බස් අනතුර...

ස්කූටියේ ආ කතට දිවි අහිමි කළ මාරක බස් අනතුර...

 සජිත්ගේ සුපිරි ක්‍රිකට් දැනුම

සජිත්ගේ සුපිරි ක්‍රිකට් දැනුම

මහින්ද ජයසිංහට අමතක වුණු පරණ බැඳීම මතක් කරලා දෙන ස්ටාලින් - ''මොන තරම් උද්දච්චද? | Ada Derana

මහින්ද ජයසිංහට අමතක වුණු පරණ බැඳීම මතක් කරලා දෙන ස්ටාලින් - ''මොන තරම් උද්දච්චද? | Ada Derana

බණ අහන, පන්සලේ ඝණ්ටාර ගහන පිංවත් සුරතලා...

බණ අහන, පන්සලේ ඝණ්ටාර ගහන පිංවත් සුරතලා...

මහනුවරට මහ වැසි...කාණු අවහිර වීමෙන් දුම්රිය පොළත් යටවෙයි

මහනුවරට මහ වැසි...කාණු අවහිර වීමෙන් දුම්රිය පොළත් යටවෙයි

ලොව ජය ගත් හැටි එකමිටට කියන විජිත | Ada Derana

ලොව ජය ගත් හැටි එකමිටට කියන විජිත | Ada Derana

බුත්තලදී තනියාගේ ග්‍රහණයට හසුවූ වෑන් රථය...

බුත්තලදී තනියාගේ ග්‍රහණයට හසුවූ වෑන් රථය...

පිම්මේ ආ කාර්එක හොම්බ අස්සට යන්නම වද්ද ගත්ත හැටි...

පිම්මේ ආ කාර්එක හොම්බ අස්සට යන්නම වද්ද ගත්ත හැටි...

“අනුර සහෝ මේ අහන්න...මේ විදියට ගියොත් ඔන්න...හැකිය ඔබට ගෙදර යන්න”

“අනුර සහෝ මේ අහන්න...මේ විදියට ගියොත් ඔන්න...හැකිය ඔබට ගෙදර යන්න”

ට්‍රම්ප් අනුකරණය කරමින් අයෙකු කැනඩා පාර්ලිමේන්තු පරිශ්‍රයට

ට්‍රම්ප් අනුකරණය කරමින් අයෙකු කැනඩා පාර්ලිමේන්තු පරිශ්‍රයට

ඉරානයට යළිත් පහරදීමට ට්‍රම්ප් සැරසෙයි

ඉරානයට යළිත් පහරදීමට ට්‍රම්ප් සැරසෙයි

COP 31 සමුළුව එකඟතාවකින් තොරව අවසන්

COP 31 සමුළුව එකඟතාවකින් තොරව අවසන්

අයවැයෙන් ලැබුණු නොලැබුණ සහන ගැන පක්ෂ විපක්ෂ කතා

අයවැයෙන් ලැබුණු නොලැබුණ සහන ගැන පක්ෂ විපක්ෂ කතා

Mobitel 1278
Lassana Flora

Spotlight

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

අයිස් කට්ටිය වැඩිවෙයි - හෙරොයින්වලට ඇතුළට යෑම අඩුවෙයි

අයිස් කට්ටිය වැඩිවෙයි - හෙරොයින්වලට ඇතුළට යෑම අඩුවෙයි

අම්මා රට ගිහින් : ආච්චි භාරයේ සිටි බාලවයස් සිසුවිය කෙලෙසු SI අවුරුදු 50ක් හිරගෙට

අම්මා රට ගිහින් : ආච්චි භාරයේ සිටි බාලවයස් සිසුවිය කෙලෙසු SI අවුරුදු 50ක් හිරගෙට

ළමා හිංසකයින්ගේ නම් ප්‍රසිද්ධියට

ළමා හිංසකයින්ගේ නම් ප්‍රසිද්ධියට

ජනපති අනුරගේ 58 වැනි ජන්ම දිනය අදයි | Ada Derana

ජනපති අනුරගේ 58 වැනි ජන්ම දිනය අදයි | Ada Derana

ඉල් පොහොය අදයි  | Ada Derana

ඉල් පොහොය අදයි | Ada Derana

ලංකාව බෞද්ධ රටක් ෆේස්බුක් මතයට අලි සබ්රිගෙන් පිළිතුරක් | Ada Derana

ලංකාව බෞද්ධ රටක් ෆේස්බුක් මතයට අලි සබ්රිගෙන් පිළිතුරක් | Ada Derana

තායිලන්ත නි. අගමැති සහ විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි | Ada Derana

තායිලන්ත නි. අගමැති සහ විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි | Ada Derana

සිංහරාජයේ කෘමීන් ඇල්ලු චීන ජාතිකයන් සිව්දෙනාට ලක්ෂ 764 දඩයක් | Ada Derana

සිංහරාජයේ කෘමීන් ඇල්ලු චීන ජාතිකයන් සිව්දෙනාට ලක්ෂ 764 දඩයක් | Ada Derana

රැවුල වවාගෙන ප්‍රී ෂුට් කළ ට්‍රැෆික් රාලහාමි පොලීසියෙන් උස්සලා | Ada Derana

රැවුල වවාගෙන ප්‍රී ෂුට් කළ ට්‍රැෆික් රාලහාමි පොලීසියෙන් උස්සලා | Ada Derana

පාතාල මර්දන රාජකාරියට යද්දී මිදිගමදී ජීප් රිය දුම්රියක ගැටී STF 4කට තුවාල - දෙදෙනකුට බරපතළයි

පාතාල මර්දන රාජකාරියට යද්දී මිදිගමදී ජීප් රිය දුම්රියක ගැටී STF 4කට තුවාල - දෙදෙනකුට බරපතළයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

 2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

 උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු