header logo
SLIC
වෙනත් පුවත්
කාන්තාවක් බිය ගන්වා මුදල් කොල්ලකෑ පුද්ගලයෙකුට වැඩවරදී
Jan 21, 202611:56 AM
කාන්තාවක් බිය ගන්වා මුදල් කොල්ලකෑ පුද්ගලයෙකුට වැඩවරදී
EDEX

කාන්තාවක් බිය ගන්වා රුපියල් ලක්ෂ 15ක මුදලක් කොල්ලකෑ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මස 15 වන දින මිල්ලණිය පොලිස් ස්ථානයට මේ සම්බන්ධයෙන් වාර්තා වී ඇති අතර, අපරාධය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (20) කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් වාද්දුව පොලිස් වසමේදී අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු, යතුරුපැදියක් හා කොල්ලකන ලද මුදලින් රුපියල් හාරලක්ෂ අනූ දහසක 490,000/= මුදලක්ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අවරුදු 44ක් වන වස්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.‍

පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට