header logo
SLIC
වෙනත් පුවත්
බංග්ලාදේශයේ තත්ත්වය ගැන ශ්‍රී ලංකා බංග්ලාදේශ බෞද්ධ සහයෝගීතා පෙරමුණ කරුණු කියයි
Jan 19, 202603:29 PM
බංග්ලාදේශයේ තත්ත්වය ගැන ශ්‍රී ලංකා බංග්ලාදේශ බෞද්ධ සහයෝගීතා පෙරමුණ කරුණු කියයි
EDEX

බංග්ලාදේශයේ වෙසෙන සුළුතර බෞද්ධ ජනතාව සහ අනෙකුත් ආගමික කණ්ඩායම් දැඩි මර්දනයකට සහ ප්‍රචණ්ඩත්වයකට මුහුණදී සිටින බව ශ්‍රී ලංකා බංග්ලාදේශ බෞද්ධ සහයෝගීතා පෙරමුණ සඳහන් කරයි.

එම පෙරමුණ පෙන්වා දෙන්නේ ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් ලෝකවාසී බෞද්ධ ප්‍රජාව වහා මැදිහත් වියයුතු බවය.

මහනුවරදී පැවැති මාධ්‍ය හමුවකදී එම පෙරමුණේ ප්‍රචාරක ලේකම්, ශාස්ත්‍රවේදී, පූජ්‍ය නුවරඑළියේ කවිස්සර හිමියන් සඳහන් කළේ, චිතගොං කඳුකරය ආශ්‍රිතව ජීවත් වන බෞද්ධ ආදිවාසීන්ගේ හෙට දවස බරපතළ අවදානමකට ලක්වී ඇති බවය.

2024 අගෝස්තු මාසයේදී එරට පැවති අවාමි ලීග රජය බිඳ වැටීමත් සමඟ ඇති වූ දේශපාලන අස්ථාවරත්වය, බෞද්ධ ජනතාවට එරෙහි ප්‍රචණ්ඩත්වය තවදුරටත් උත්සන්න වීමට හේතුවී ඇතැයි ද උන්වහන්සේ පැවසීය.

2024 - 2025 කාලසීමාව තුළ බංග්ලාදේශයේ සුළුතර ආගමිකයන්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා 2,442ක් වාර්තා වී ඇති බවත් සඳහන් කළේය.

ඒ අතරට විහාරස්ථානවලට ප්‍රහාර එල්ලවීම, ඝාතන සහ මංකොල්ලකෑම්, මානව හිමිකම් උල්ලංඝනය යන සිද්ධීන් ඇතුළත් වෙයි.

බෞද්ධයන් පමණක් නොව, බංග්ලාදේශයේ වෙසෙන හින්දු සහ ක්‍රිස්තියානි භක්තිකයන් ද මෙවැනි තර්ජනයන්ට මුහුණදෙන බවත් පූජ්‍ය කවිස්සර හිමියන් පෙන්වා දෙයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට