header logo
Vallibel FD
Mogo Academy
Selan Bank

වෙනත් පුවත්

දකුණු ආසියානු සාමය උදෙසා මාධ්‍යවේදීන් දිල්ලි විශ්වවිද්‍යාලයේදී හමුවෙයි

දකුණු ආසියානු සාමය උදෙසා මාධ්‍යවේදීන් දිල්ලි විශ්වවිද්‍යාලයේදී හමුවෙයි

දකුණු ආසියානු කලාපය තුළ සාමය සහ සහජීවනය ඇති කිරීම උදෙසා ජනමාධ්‍ය සතු කාර්යභාරය පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කෙරෙන විශේෂ දේශනයක් සහ රුක් රෝපණ වැඩසටහනක් අද (06) දිල්ලි විශ්වවිද්‍යාලයේ ගාන්ධි භවන් පරිශ්‍රයේදී පැවැත්විය.

Feb 06, 202604:05 PM
යළි ගොඩනැගෙන බදුල්ලේ කාන්තාවන් සහ ළමුන් වෙනුවෙන් අනුකමිටුවක්

යළි ගොඩනැගෙන බදුල්ලේ කාන්තාවන් සහ ළමුන් වෙනුවෙන් අනුකමිටුවක්

ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ප්‍රධාන කාර්යභාරය අවදානම හඳුනා ගැනීම බවත් ඒ හරහා කාන්තා සහ ළමා අයිතිවාසිකම් කඩවීම්, අපරාධ සිදුවීම්, අනතුරුදායක තත්ත්වයන් වළක්වාගත හැකි බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි.

Feb 06, 202602:27 PM
ශ්‍රී සර්වඥ ධාතූ වන්දනාව...

ශ්‍රී සර්වඥ ධාතූ වන්දනාව...

‍කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරනු ලැබූ ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ වැඳපුදා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්විය.

ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ ඉන්දියාවට අයත් විශේෂිත ගුවන්යානයකින් අද මෙරටට වැඩම කරවීම සිදු කෙරුණි.

පහත දැක්වෙන්නේ එම අවස්ථාවේ ගත් ඡායාරූපයකි.

ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ හෙට (05) උදෑසන සිට මහජනතාවට වන්දනාමාන කරගැනීම සඳහා අවස්ථාව හිමිවේ.

Feb 04, 202605:11 PM
මුල් ළමාවිය දරුවන්ගේ රැකවරණය හා සංවර්ධනය සොයා බලන්න කාන්තා හා ළමා කටයුතු ඇමතිනිය රත්නපුරට

මුල් ළමාවිය දරුවන්ගේ රැකවරණය හා සංවර්ධනය සොයා බලන්න කාන්තා හා ළමා කටයුතු ඇමතිනිය රත්නපුරට

රත්නපුර දිස්ත්‍රික්කයේ මුල් ළමාවිය දරුවන්ගේ රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවක් අද (29) කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

Jan 29, 202605:44 PM
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්ගේ වැඩතහනම ගැන ශානක්කියන් කතා කරයි

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්ගේ වැඩතහනම ගැන ශානක්කියන් කතා කරයි

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නීතීඥ ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න මහතාව වැඩතහනමකට ලක්කිරීම සම්බන්ධයෙන් ඉලංකෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා සිය කනස්සල්ල පළ කර තිබේ.

Jan 25, 202603:46 PM