
ඊයේ (28) වන දින කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපයේ පැවති චීන සංස්කෘතික රාත්‍රියේදී සාම්ප්‍රදායික චීන නර්තන ශිල්පීන්ගේ රංගනයන්ගෙන් මෙලෙස හැඩ ගැන්වුණි.
මෙම උත්සවය මහජන චීන සමූහාණ්ඩුවේ සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් පවත්වන ලදී.
ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං මහතා සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න යන මහත්වරු සහභාගී වූහ.
ඡායාරූප - ඔසඳ දහම් නිම්සර





















































