header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
වෙනත් පුවත්
2026 ෆෙදර් බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය සාර්ථකව අවසන්
Jan 27, 202603:20 PM
2026 ෆෙදර් බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය සාර්ථකව අවසන්
Mobitel 1278

බැඩ්මින්ටන් ක්‍රීඩාව වඩාත් ප්‍රචිලිත කිරීම හා එහි ජීව ගුණය ඔසවා තැබීම අරමුණු කරගනිමින් පැවැත්වූ “ෆෙදර් බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය 2026” කොළඹ රාජකීය විද්‍යලයීය බැඩ්මින්ටන් ක්‍රීඩා සංකීර්ණයේදී ජනවාරි 24 සහ 25 වැනිදා පැවැත්විණි.

ඒ දිවයින පුරා සිටින බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ හිටපු ජාතික ශූරයන්ගේද සහභාගීත්වයෙනි.

18 වතාවක් ජාතික ශූරයා වූ නිලුක කරුණාරත්න මෙන්ම ජාතික ශූරයන් වූ නිරෝෂන් විජේකෝන්, කුසාලි දිසානායක, දුමින්ද ජයකොඩි ද මෙම ශූරතා තරගාවලිය සඳහා සහභාගී වී ඇත.

වයස් මත පදනම් වූ ද්විත්ව (35ට වැඩි, 40ට වැඩි, 45ට වැඩි, 50ට වැඩි, 55ට වැඩි), කොම්බයින් (90+,100+), සහ මිශ්‍ර ද්විත්ව ඇතුළු බහුවිධ කාණ්ඩ හරහා මෙහිදී තරඟ පැවැත්විණි.

35ට වැඩි කාණ්ඩයේ නිලුක කරුණාරත්න සහ චරිත් විජේනායක යුගලය ශූරතාවය දිනාගත් අතර ඉරේෂ් ද සිල්වා සහ ඉමන්ධ නිමල්චන්ද්‍ර යුගලය අනුශූරතාවය ලබා ගත්තේය.

40ට වැඩි කාණ්ඩයේ ශූරතාවය නිලුක කරුණාරත්න සහ රන්දික පීරිස් යුගලය දිනා ගත් අතර, තනුජ ලියනගේ සහ සුසිල් කරුණාරත්න යුගලය දෙවන ස්ථානයට පත්විය.

55ට වැඩි කාණ්ඩයේ ශූරතාවය ක්ලැරන්ස් හෝම්ස් සහ දුමින්ද සෝමනායක යුගලය දිනා ගත් අතර, කොම්බයින් 100+ ශූරතාවය රොෂාන් පද්මකුමාර සහ රොහාන් ප්‍රනාන්දු යුගලය විසින් දිනා ගනු ලැබීය.

එමෙන්ම මිශ්‍ර ද්විත්ව ශූරතාව දුමින්ද ජයකෝඩි සහ ප්‍රියංකා අබේරත්න යුගලය විසින් දිනා ගැනීමට සමත් විය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
වැඩ වරද්දාගත් කොස්ගොඩ වෙඩික්කරුවන් - ASP ඕලුගලත් මහ රෑම කොස්ගොඩට එයි

සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පතින් ජලභීතිකා රෝග මර්දනය අර්බුදයට ලක්වෙලා

කොරියානු ජනරජයේ ජාතික පදනම් දින සැමරුම කොළඹදී - පක්ෂ - විපක්ෂ දේශපාලනඥයින් රැසක් එක්වෙයි

''මෙවන් තත්ත්වයක විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගන්න බැහැ'' - ඇදුරන් නැතිකමින් සරසවි අර්බුදයක

දෙරණ දිනන්න අදත් දරුවන්ට අවස්ථාව - ඔබේ නිවේදන හැකියාව ලංකාවටම පෙන්වන්න දෙරණ කුටියට එන්න | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 09 වැනි දිනය අදයි - ප්‍රධාන ආරාධිතයා ලෙස සජිත් එක්වෙයි | Ada Derana

ප්‍රවීණ මාධ්‍යවේදී සංඛ අමරජිත් විසින් රචිත - "දෝදු” ග්‍රන්ථය එළි දක්වයි | Ada Derana

සැමට සමානව නීතිය ක්‍රියාත්මක කරන හැටි ඇමති වටගල කියයි - "හිටපු ජනාධිපතිත් එකයි" | Ada Derana

රැකියාවක් දෙන බව පවසා විදෙස් කතක් මෙරටට ගෙන්වා ගෙන තහනම් රැකියාවේ යොදවලා

 අලි මන්තර කියා වනඅලියා එළවන්න ගිය මෝඩ රැළට අලියාගෙන් අමතක නොවන පාඩමක්....

පොලීසියෙන් කුඩා ළමුන්ට ලබාදුන් හෙල්මට්....

 මිතුරු වෙස්ගත් මාරයා.. - ඝාතනය වූ තරුණයාගේ සිරුර දින 2ක් ඇඳ උඩ

 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

Lassana Flora
Spotlight
දැන්ම ලෑස්ති වෙන්න එල්නිනෝ දරුණු වෙයි

දැන්ම ලෑස්ති වෙන්න එල්නිනෝ දරුණු වෙයි

ඉන්ධන - ආහාර නැතුව ඉරාන නැව් 20ක් ගාලු මුහුදේ

චීනයේ මීළඟ තේරීම චම්පික රණවකද?

චීනයේ මීළඟ තේරීම චම්පික රණවකද?

තෙල් බෙදන විදෙස් සමාගම්වලට රුපියල් 70 මදිලු... 135ක් ඕනැලු

තෙල් ගෙන්වූ වියදම 61%කින් නගී

තෙල් ගෙන්වූ වියදම 61%කින් නගී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

 කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා