header logo
SLIC
වෙනත් පුවත්
DS Back to School මෙවර නව මුහුණුවරකින්
Jan 30, 202604:07 PM
DS Back to School මෙවර නව මුහුණුවරකින්
EDEX

2026 වසරේ පෙබරවාරි 10 වන දිනට අභිමානවත් වසර 59ක් සපිරෙන කොළඹ D.S. සේනානායක විද්‍යාලය මෙවර Back to School වැඩසටහන නව මුහුණුවරකින් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

විද්‍යාලයේ හදවත බඳු විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය මේ වසරේ දී Back to School වැඩසටහන පෙබරවාරි මස 7 වනදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරමින් පවතී.

ඒ අනුව මේ වසරේදී අනෙකුත් වර්ෂයන්ට සාපේක්ෂව වෙනස් මුහුණුවරකින් මෙම වැඩසටහන පැවැත්වීමට ආදි ශිෂ්‍ය සංගමය සූදානමින් සිටී.

ඒ, Back to School සමඟ Back to Sports Meet වැඩසටහනක්ද ඒකාබද්ධව සංවිධානය කරමිනි.

ඩී.එස්. සේනානායක විද්‍යාලයේ මාධ්‍ය කවය මගින් සිදු කළ යෝජනාවකට අනුව ආදි ශිෂ්‍ය සංගමයත් ආදි මාධ්‍යවේදීන්ගේ සංගමයත් බහුකාර්ය ශබ්දාගාරයක් ස්ථාපනය කිරීමටද සියලු කටයුතු සැලසුම් කොට තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට