header logo
Vallibel FD
Mogo Academy
Selan Bank

වෙනත් පුවත්

Walk For Peace..

Walk For Peace..

ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ''Walk For Peace සාම පාගමන වැඩසටහන අද (21) සිට 28 දක්වා ශ්‍රී ලංකාවේදී රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. <br><br> සාම පාගමන වෙනුවෙන් වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමි ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා හත් නමක් අද (21) උදෑසන දිවයිනට වැඩම කළහ. <br><br> සාම පාගමන වෙනුවෙන් 'ආලෝකා' නම් සුනඛයා ද ආරක්ෂිතව මෙරටට රැගෙනවිත් තිබේ.

Apr 21, 202608:57 AM
අද ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීම්

අද ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීම්

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් කුරුණෑගල, අනුරාධපුර, මන්නාරම, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශ වල සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

Apr 07, 202601:37 PM