සටන් විරාමය අවදානමක?ඉරානය සමඟ සටන් විරාමයක් පැවතීම අවදානම් සහගත තත්ත්වයක පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.May 12, 202605:55 AMඉරානයේ ප්‍රතිචාරය සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකියි - ට්‍රම්ප්යුද්ධය අවසන් කිරීම සඳහා වන අමෙරිකානු යෝජනාවලට ඉරානය ලබාදුන් ප්‍රතිචාරය සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.May 11, 202605:54 AMහෙන්රි මුවර්ගේ දැවැන්තම එළිමහන් මූර්ති ප්‍රදර්ශනය ලන්ඩනයේ කියු ගාඩන්ස් උද්යානයේදීලොව සුපතළ බ්‍රිතාන්‍ය කලාකරුවෙකු වන හෙන්රි මුවර්ගේ දැවැන්තම එළිමහන් මූර්ති ප්‍රදර්ශනය ලන්ඩනයේ කිව් ගාඩන්ස් උද්‍යානයේදී ආරම්භ කර තිබේ.May 10, 202603:05 PMහෙන්රි මුවර්ගේ දැවැන්තම එළිමහන් මූර්ති ප්‍රදර්ශනය ලන්ඩනයේ කියු ගාඩන්ස් උද්‍යානයේදීMay 10, 202603:05 PMඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ 39දෙනෙකු මරුටඊශ්රායලය එල්ල කළ ප්‍රහාරවලින් ගතවූ දිනයක කාලය තුළදී ලෙබනනයේ පුද්ගලයින් 39දෙනෙකු මියගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.May 10, 202601:43 PMඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ 39දෙනෙකු මරුටMay 10, 202601:43 PMරුසියන් - යුක්රේන අර්බුදය අවසන් වන ලකුණුරුසියාව සහ යුක්රේන්ය අතර පවතින යුද ගැටුම් අවසන් වෙමින් පවතින බවට තමන් සිතන බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පවසයි.May 10, 202607:40 AMරුසියන් - යුක්රේන අර්බුදය අවසන් වන ලකුණුMay 10, 202607:40 AMඉන්දියාව සහ වියට්නාම් ආරක්ෂක සබඳතා තර කරගනීබ්රාහ්මෝස් මිසයිල ඇතුළු ආරක්ෂක උපකරණ රැසක් අලෙවි කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සහ වියට්නාමය අතර සාකච්ඡා පවත්වමින් සිටින බව ඉන්දිය රජය තහවුරු කරයි.May 09, 202608:15 AMඉන්දියාව සහ වියට්නාම් ආරක්ෂක සබඳතා තර කරගනීMay 09, 202608:15 AMපාකිස්තානයේ මානව හිමිකම් ගැන අනාවරණයක්පාකිස්තානයේ මානව හිමිකම් කොමිසමේ වාර්ෂික වාර්තාව එළි දක්වා තිබේ.May 08, 202609:37 PMපාකිස්තානයේ මානව හිමිකම් ගැන අනාවරණයක්May 08, 202609:37 PMසාගර කලාපයේ ආරක්ෂාව ගැන ඉන්දියාව වැඩි අවධානයෙන්ඉන්දියාව විසින් කෙටිදුර නෞකා නාශක මිසයිල අත්හදා බැලීමක් සිදුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.May 08, 202604:13 PMසාගර කලාපයේ ආරක්ෂාව ගැන ඉන්දියාව වැඩි අවධානයෙන්May 08, 202604:13 PMචීනයේ ප්‍රමාදය අමෙරිකාවේ කනස්සල්ලට හේතුවෙයිචීන පාලනය විසින් ලේඛනගත නොකළ චීන ජාතිකයින් යළි සිය රටට භාරගැනීමේ සහයෝගීතාවය අඩු කර ඇති බවට වොෂින්ටනය චෝදනා කරන අතර, ඊට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජනපදය වීසා සම්බාධක පැනවීමට සූදානම් වීමත් සමඟ දෙරට අතර නොසන්සුන්තාව තවදුරටත් දැඩිවීමේ ලකුණු පෙන්වමින් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.May 08, 202602:25 PMචීනයේ ප්‍රමාදය අමෙරිකාවේ කනස්සල්ලට හේතුවෙයිMay 08, 202602:25 PMApple සමාගමෙන් ගෙවන්න යන වන්දියSiri හඬ සහායකයා සඳහා කෘත්‍රිම බුද්ධි යාවත්කාලීන කිරීම් ලබා දීම ප්‍රමාද කිරීම හේතුවෙන් කොටස් හිමියන් විසින් පවරා තිබූ නඩුවක් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 250 ක වන්දියක් ගෙවීමට Apple සමාගම එකඟ වී තිබේ.May 07, 202609:26 AMApple සමාගමෙන් ගෙවන්න යන වන්දියMay 07, 202609:26 AMස්විඩනය භාරයට ගත් නෞකාව ගැන තොරතුරුරුසියාව සමග සබඳතා පවතින බවට සැකපිට සිය භාරයට ගත් තෙල් නැවක චීන ජාතික කපිතාන්වරයා ව්‍යාජ ලේඛන සන්තකයේ තබා ගැනීම සහ මුහුදු ගමන් සඳහා නෞකාවක තිබිය යුතු සුදුසුකම් පිළිබඳ නීති උල්ලංඝනය කිරීමේ සැකය මත අත්අඩංගුවට ගෙන ඇති බව ස්වීඩනය පවසයි.May 07, 202608:49 AMස්විඩනය භාරයට ගත් නෞකාව ගැන තොරතුරුMay 07, 202608:49 AMතායිවානය විදෙස් සබඳතා ගැන කතා කරයිතායිවානයට ලෝකය සමග සම්බන්ධවීමට අයිතියක් ඇති බවත්, කිසිදු රටකට එය නැවැත්විය නොහැකි බවත් එරට ජනාධිපති පවසයි.May 06, 202611:08 AMතායිවානය විදෙස් සබඳතා ගැන කතා කරයිMay 06, 202611:08 AMඉන්දියාව සහ රුසියාව අවි ගනුදෙනුවකඉන්දියාව ඩොලර් බිලියන 1කට වඩා වැඩි වටිනාකමකින් යුත් ගනුදෙනුවක් සඳහා රුසියාව සමග එකඟවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.May 05, 202602:50 PMඉන්දියාව සහ රුසියාව අවි ගනුදෙනුවකMay 05, 202602:50 PMඅමෙරිකානු නෞකා ඉලක්ක කළහොත් ඉරානය ලෝක සිතියමෙන් ඉවත් කරනවා - ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්හෝමූස් සමුද්‍ර සන්ධියේ හෝ පර්සියානු ගල්ෆ් කලාපයේ ඇති අමෙරිකානු නෞකා ඉලක්ක කිරීමට උත්සාහ කළහොත් ඉරානය ලෝක සිතියමෙන් ඉවත් කර දමන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත.May 05, 202606:52 AMඅමෙරිකානු නෞකා ඉලක්ක කළහොත් ඉරානය ලෝක සිතියමෙන් ඉවත් කරනවා - ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්May 05, 202606:52 AMඅමෙරිකාවේ වෙඩි තැබීමක්අමෙරිකාවේ, ඔක්ලහෝමා ප්‍රාන්තරයේ සාදයක සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් 12දෙනෙකු තුවාල ලබා තිබේ.May 04, 202601:27 PMඅමෙරිකාවේ වෙඩි තැබීමක්May 04, 202601:27 PMතමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය සුපිරි නළු විජේ පෙරමුණටතමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් තිබේ.May 04, 202610:48 AMතමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය සුපිරි නළු විජේ පෙරමුණටMay 04, 202610:48 AMමගියෙක් ගුවන් යානයේ හදිසි දොරටුවෙන් බිමට පනීසාජා සිට පැමිණි Air Arabia ගුවන් යානයක් අද (03) අලුයම චෙන්නායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබැස්සවීමෙන් පසු, එය ධාවන පථයේ ගමන් කරමින් තිබියදී මගියෙකු හදිසි දොරටුව විවෘත කර ඉන් පිටතට පැන තිබේ.May 03, 202605:27 PMමගියෙක් ගුවන් යානයේ හදිසි දොරටුවෙන් බිමට පනීMay 03, 202605:27 PMවෙනිසියුලාවේ තෙල් අපනයනය වසර 7කට පසු ඉහළම අගයටඅමෙරිකාව, ඉන්දියාව සහ යුරෝපය වෙත නැව්ගත කිරීම් වේගවත් කිරීමත් සමග වෙනිසියුලාවේ තෙල් අපනයනය පසුගිය අප්‍රේල් මාසයේදී දිනකට බැරල් මිලියන 1.23ක් දක්වා ඉහළගොස් තිබේ.May 03, 202604:08 PMවෙනිසියුලාවේ තෙල් අපනයනය වසර 7කට පසු ඉහළම අගයටMay 03, 202604:08 PMලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළටලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ යෑමක් පෙන්නුම් කර තිබේ.May 03, 202609:01 AMලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළටMay 03, 202609:01 AMඉරානයේ අන්තර්ජාලය අත්හිටුවා අදට දින 64ක්ඉරානය පුරා පනවා ඇති දැඩි අන්තර්ජාල සීමාකිරීම් අඛණ්ඩව 64 වන දිනටත් ක්‍රියාත්මක වන බව අන්තර්ජාල නිරීක්ෂණ ආයතනයක් වන 'NetBlocks' වාර්තා කරයි.May 02, 202602:36 PMඉරානයේ අන්තර්ජාලය අත්හිටුවා අදට දින 64ක්May 02, 202602:36 PM