header logo
SLIC
සයුරෙන් එතෙර
සටන් විරාමය අවදානමක?
May 12, 202605:55 AM
සටන් විරාමය අවදානමක?
EDEX

ඉරානය සමඟ සටන් විරාමයක් පැවතීම අවදානම් සහගත තත්ත්වයක පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

යුද්ධය අවසන් කිරීම සඳහා වූ අමෙරිකානු යෝජනාවට ඉරානය ලබාදුන් ප්‍රතිචාරයෙන් පසුව, දෙපාර්ශ්වයම මේ වනවිට කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එකඟතාවය පළ නොකිරීම ඊට හේතු වී ඇත.

සියලුම පෙරමුණුවල යුද්ධය අවසන් කිරීම, යුධ හානි සඳහා වන්දි ලබාදීම, අමෙරිකානු නාවික අවහිර කිරීම් අවසන් කිරීම, නැවත ප්‍රහාර එල්ල නොකරන බවට සහතිකයක් ලබා දීම සහ ඉරාන තෙල් අලෙවිය යළි ආරම්භ කිරීම යන කරුණු ද ඉරානය විසින් ඉල්ලා තිබේ.

ලෝකයේ තෙල් සහ ගෑස් සැපයුමෙන් පහෙන් එකක් ප්‍රවාහනය කරන, දැනට නාවික ගමනාගමනය අත්හිටුවා ඇති හෝමුස් සමුද්‍ර සන්ධියේ ස්වෛරීභාවය පිළිබඳව ඉරානය අවධාරණය කර ඇත.

කෙසේවෙතත් ට්‍රම්ප් පැවසුවේ අප්‍රේල් 7 වැනිදා සිට ක්‍රියාත්මක වන සටන් විරාමයේ ස්ථාවරත්වයට ඉරානයේ මෙම ප්‍රතිචාරය තර්ජනයක් වී ඇති බවය.

එමෙන්ම එක්සත් ජනපදය යෝජනා කර තිබුණේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන වැනි වඩාත් මතභේදාත්මක කරුණු පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීමට පෙර සටන් නැවැත්විය යුතු බවය.

මේ අතර සාකච්ඡා ඇනහිටීමත් සමඟ හෝමුස් සමුද්‍ර සන්ධිය වසා තැබීම හේතුවෙන්, බ්‍රෙන්ට් බොරතෙල් මිල 3%කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 104 ඉක්මවා ගියේය.

පෙබරවාරි 28 වැනිදා යුද්ධය ආරම්භ වීමට පෙර, ලෝකයේ තෙල් සහ ද්‍රව ස්වභාවික වායු ප්‍රමාණයෙන් පහෙන් එකක් ප්‍රවාහනය කළේ මෙම පටු මුහුදු මාර්ගය හරහා වන අතර, එතැන් සිට එය ගැටුමේ ප්‍රධාන පීඩන ලක්ෂ්‍යයක් බවට පත්ව ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට