header logo
SLIC
සයුරෙන් එතෙර
වෙනිසියුලාවේ තෙල් අපනයනය වසර 7කට පසු ඉහළම අගයට
May 03, 202604:08 PM
වෙනිසියුලාවේ තෙල් අපනයනය වසර 7කට පසු ඉහළම අගයට
EDEX

අමෙරිකාව, ඉන්දියාව සහ යුරෝපය වෙත නැව්ගත කිරීම් වේගවත් කිරීමත් සමග වෙනිසියුලාවේ තෙල් අපනයනය පසුගිය අප්‍රේල් මාසයේදී දිනකට බැරල් මිලියන 1.23ක් දක්වා ඉහළගොස් තිබේ.

එය වසර 7කට පසු එනම්, 2018න් පසු ඉහළම අගය බව විදෙස් වාර්තාවන්හි දැක්වේ.

වෙනිසියුලානු රජයට අයත් ප්‍රධාන තෙල් සහ ස්වභාවික වායු සමාගමේ (PDVSA) නැව්ගත කිරීමේ දත්ත සහ ලේඛනවලට අනුව, මාර්තු මාසයේ පැවති මට්ටමට සාපේක්ෂව ඔවුන්ගේ ඉන්ධන අපනයනය 14%කින් ඉහළ ගොස් ඇත.

එම දත්ත අනුව මාර්තු මාසයේ දී ඉන්ධන රැගත් නෞකා 61ක් වෙනිසියුලාවෙන් පිටව ගොස් ඇති අතර, එය අප්‍රේල් මාසයේ දී එය නෞකා 66ක් දක්වා වැඩි වී තිබේ.

ඉකුත් ජනවාරි මාසයේ අමෙරිකාව විසින් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ අල්ලා ගැනීමෙන් අනතුරුව, අන්තර්කාලීන රජයක් වෙනිසියුලාව තුළ පිහිටවනු ලැබීය.

ඒ හේතුවෙන් වෙනිසියුලාවට පනවා තිබූ සම්බාධක ලිහිල් කර, තෙල් සම්පතද අමෙරිකානු පාලනයට නතුකරගෙන ඇත.

මේ වනවිට අමෙරිකාවට, යුරෝපයට මෙන්ම ආසියානු වෙළඳපොළට වෙනිසියුලානු ඉන්ධන අපනයන ප්‍රවේශය විවෘත වී තිබේ.

කෙසේ නමුත් මේ සමග අමෙරිකාව ලැබෙන තෙල් සංචිත යළිත් ඉහළ යමින් පවතින බවත්, අමෙරිකානු සමාගම් දැනටමත් ගල්ෆ් කලාපීය පිරිපහදුවලට වෙනිසියුලානු බොර තෙල් රැගෙන යන බවත් විදෙස් වාර්තාවන්හි වැඩිදුරටත් දැක්වේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට