header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
විදුහල්පතිවරයෙකුට ලබාදී ඇති අනීතික ස්ථාන මාරුව අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක්
විදුහල්පතිවරයෙකුට ලබාදී ඇති අනීතික ස්ථාන මාරුව අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක්
Mobitel 1278

ආනමඩුව මුදලක්කුලිය විජය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට ලබාදී ඇති අනීතික ස්ථාන මාරුව අත්හිටුවමින්  පුත්තලම මහාධිකරණයෙන් වයඔ පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම්වරයාට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේ අදාළ නඩුව ඊයේ (03) කැඳවූ අවස්ථාවේදී පුත්තලම පළාත් බද මහාධිකරණ විනිසුරු  ජයලත් සී. සිල්වා මහතා පෙත්සම්කාර විදුහල්පතිවරයා ස්ථාන මාරු කරමින් වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම්වරයා  නිකුත් කර ඇති ලිපිය බල රහිත කිරීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවය.

මෙම පෙත්සමට අදාළව විරෝධතා නොවැම්බර් මස 11 දින අධිකරණය හමුවේ ගොනු කරන ලෙසටද  නියෝගකළ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුව එදිනට යළි කැඳවීමට නියෝග කර තිබේ.

මෙම පෙත්සෙමේ වගඋත්තරකරුවන් ලෙස වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම්  ඩබ්.එම්.සී.කේ වන්නිනායක, වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ  ජේ. ඒ. එම්. පී. ජයතිලක, පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ  ආර්.එම්.ටී.එන්. ප්‍රසාද් සහ ආනමඩුව කොට්ඨස අධ්‍යාපන අධ්‍යක්ෂ එම්. එන්. ගලබඩ යන මහත්වරුන් සහ නීතිපතිවරයා නම්කර තිබේ.

පෙත්සම්කරු වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥවරයා පැවසුවේ සිය සේවාදායකාට මෙම අනීතික ස්ථාන මාරුව ලබාදී ඇත්තේ විදුහල්පතිවරුන්ට ස්ථාන මාරුවීම් ලබාදිය යුතු විධිමත් ක්‍රමවේදයට බැහැරව යමින් නීතියට පටහැනිව බවය.

ඒ අනුව පළමු වගඋත්තරකාර වයඹ පළාත්  ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ස්ථාන මාරුවීම් නියෝගය  අත්තනෝමතික ස්වභාවික යුක්ති මූල ධර්මයන්ට පටහැනි හා නීතිවිරෝධී  බලය ඉක්මවා  සිදුකරන ලද තීරණයක් බවට තීන්දු කරන ලෙසද ඉල්ලා සිටි නීතිඥවරයා එකී තීරණය අවලංගු කර ඉවත දැමීමේ සර්ටියේරාරි ස්වභාවයේ  රීට්  ආඥාවක් මගින් එකී නියෝගය ශුන්‍ය හා බල රහිත කිරමේ අතුරු තහනම් නියෝගයක් පළමු වගඋත්තකාර වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම්වරයාට එරෙහිව නිකුත් කරන ලෙසද ඉල්ලා තිබේ.

MostRead
Mobitel 1278
VideoStories
සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන්  “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන් “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කළු ඇඳුමින් පඹයෙක් අරන්  මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

කළු ඇඳුමින් පඹයෙක් අරන් මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට  සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

කලා වැවත් වාන් දමයි

කලා වැවත් වාන් දමයි

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන  සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

 අදත් උදේම නාමල් අධිකරණයට

අදත් උදේම නාමල් අධිකරණයට

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

"ජනාධිපතිවයි තුනෙන් දෙකයි ආරක්ෂා කරගැනීමේ පනතක් මේ එන්නේ"රජයේ අලුත් පනත් ගේන හේතුව කියන සජිත්..

"ජනාධිපතිවයි තුනෙන් දෙකයි ආරක්ෂා කරගැනීමේ පනතක් මේ එන්නේ"රජයේ අලුත් පනත් ගේන හේතුව කියන සජිත්..

Mobitel 1278
Lassana Flora
Spotlight
 පෙම්වතා - පෙම්වතිය සොයාගන්න ෆින්ලන්තයට ඇවිත් යන්න තනිකඩයන්ට ඇරයුම්

පෙම්වතා - පෙම්වතිය සොයාගන්න ෆින්ලන්තයට ඇවිත් යන්න තනිකඩයන්ට ඇරයුම්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 කුමාර ජයකොඩි - සුනිල් වටගලගේ දේපොළවලටත් අල්ලස් විමර්ශන

කුමාර ජයකොඩි - සුනිල් වටගලගේ දේපොළවලටත් අල්ලස් විමර්ශන

 2017 හම්බන්තොට වරාය උද්ඝෝෂණය - නාමල් එක්ක 41කට අධිචෝදනා

2017 හම්බන්තොට වරාය උද්ඝෝෂණය - නාමල් එක්ක 41කට අධිචෝදනා

බාල බෙහෙත් නඩුව - කැබිනට් පත්‍රිකාව දැම්මේ මම නෙමෙයි රනිල්

බාල බෙහෙත් නඩුව - කැබිනට් පත්‍රිකාව දැම්මේ මම නෙමෙයි රනිල්

 TIN ගන්න ජනතාව පොරකති

TIN ගන්න ජනතාව පොරකති

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 කඳුකර කොටි ඝාතනය ඉහළට

කඳුකර කොටි ඝාතනය ඉහළට

 පොලිස් කූඩුවට සිසීටීවී

පොලිස් කූඩුවට සිසීටීවී

 සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

 වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

 මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...