
කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ධාවනය වූ දුම්රියට පොල්ගහවෙල දුම්රිය ස්ථානය ආසන්නයේදී ගසක් කඩා වැටී තිබේ.
මේ හේතුවෙන් ප්රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනට බාධා මතුව ඇති බවද වාර්තා වේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් 05.10ට ගමන් ආරම්භ කළ දුම්රියට මෙලෙස ගස කඩා වැටී ඇත.



















































