header logo
SLIC
සයුරෙන් එතෙර
මගියෙක් ගුවන් යානයේ හදිසි දොරටුවෙන් බිමට පනී
May 03, 202605:27 PM
මගියෙක් ගුවන් යානයේ හදිසි දොරටුවෙන් බිමට පනී
EDEX

සාජා සිට පැමිණි Air Arabia ගුවන් යානයක් අද (03) අලුයම චෙන්නායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබැස්සවීමෙන් පසු, එය ධාවන පථයේ ගමන් කරමින් තිබියදී මගියෙකු හදිසි දොරටුව විවෘත කර ඉන් පිටතට පැන තිබේ.

ගුවන්තොටුපොළ බලධාරීන් පවසා ඇත්තේ, යානය ප්‍රධාන ධාවන පථයෙන් ඉවතට පැමිණ ඉතා සෙමින් ගමන් කරමින් තිබියදී මෙම පුද්ගලයා ඉන් පිටතට පැන ඇති බවය.

කෙසේ වෙතත්, මෙම සිදුවීමෙන් යානයට හෝ කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නැත.

මූලික පරීක්ෂණවලට හෙළි වී ඇත්තේ, අදාළ මගියා ගුවන් ගමන අතරතුර දැඩි ලෙස අසනීප වී සිටි බවය.

ඔහු ගමන අතරතුර දෙවතාවක් වමනය කර ඇති බව ද ගුවන්තොටුපොළ නිලධාරින් ප්‍රකාශ කරයි.

මෙම සිදුවීම හේතුවෙන් ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතුවලට ද සුළු බාධාවක් එල්ල වී තිබේ.

අදාළ මගියා තමිල්නාඩුවේ පුදුක්කෝට්ටෙයි දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙකු බව වාර්තා වේ.

ගුවන් සේවා ආරක්ෂක නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් බලධාරීන් මේ වන විට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සඳහන් වේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට