header logo
SLIC
සයුරෙන් එතෙර
හෙන්රි මුවර්ගේ දැවැන්තම එළිමහන් මූර්ති ප්‍රදර්ශනය ලන්ඩනයේ කියු ගාඩන්ස් උද්‍යානයේදී
May 10, 202603:05 PM
හෙන්රි මුවර්ගේ දැවැන්තම එළිමහන් මූර්ති ප්‍රදර්ශනය ලන්ඩනයේ කියු ගාඩන්ස් උද්‍යානයේදී
EDEX

ලොව සුපතළ බ්‍රිතාන්‍ය කලාකරුවෙකු වන හෙන්රි මුවර්ගේ දැවැන්තම එළිමහන් මූර්ති ප්‍රදර්ශනය ලන්ඩනයේ කිව් ගාඩන්ස් උද්‍යානයේදී ආරම්භ කර තිබේ.

"Monumental Nature" ලෙස නම් කර ඇති මෙම ප්‍රදර්ශනය සඳහා මූර්ති 30ක් ඇතුළත් වන බව සඳහන් වෙයි.

එය 2027 ජනවාරි 31 දක්වා පැවැත්වේ.

මෙහි ඇති මූර්ති හතරක් සසෙක්ස් (Sussex) හි පිහිටි වේක්හර්ස්ට් (Wakehurst) උද්‍යානයේ 2027 මැයි දක්වා ප්‍රදර්ශනය කිරීමට නියමිත බව සඳහන් වෙයි.

හෙන්රි මුවර් යනු 20 වන සියවසේ බ්‍රිතාන්‍යයේ සිටි ශ්‍රේෂ්ඨතම කලාකරුවෙකි.

ඔහු ලෝකඩ භාවිතයෙන් නිමවූ අර්ධ-වියුක්ත මූර්ති සඳහා බෙහෙවින් ප්‍රසිද්ධය.

පසුගිය මාර්තු මාසයේදී ඔහුගේ "King and Queen" නම් කලා නිර්මාණය පවුම් මිලියන 26ක් වැනි ඉහළ මිලකට අලෙවි වී තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට