මහ මඟ පෙරළුණු තුන්සක රිය - දෙදෙනෙකුට බරපතළයිහැටන් සිට බගවන්තලාව දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගය හරහා පෙරළීයාමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.Oct 01, 202611:09 AMරේගුවේ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය අද සිටශ්‍රී ලංකා රේගුවේ සුවිශේෂී පරිවර්තනයක් සනිටුහන් කරමින්, ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය සහ ශ්‍රී ලංකා රේගුව එක්ව හඳුන්වා දෙන "කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය" දියත් කිරීමේ සමාරම්භක අවස්ථාව අද (01) ශ්‍රී ලංකා රේගු ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.Oct 01, 202611:09 AMඥානසාර හිමිට විවෘත වරෙන්තුවක්අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර ඇත.Oct 01, 202610:54 AMඥානසාර හිමිට විවෘත වරෙන්තුවක්අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර ඇත.Oct 01, 202610:54 AMඅලුයම කොමඩු කඩේට කඩාවැදි වනඅලියා - පියෙකුට දිවි අහිමි වෙයි - පුතා රෝහලේගල්ගමුව, මී ඔය ආසන්නයේ පිහිටි පාලුකඩවල මංසන්ධිය අසල තාවකාලික වෙළෙඳසැලකට කඩා වැදුණු වනඅලියෙකු එල්ල කළ ප්‍රහාරයකින් පියෙකු ජීවිතක්ෂයට පත්ව, ඔහුගේ පුතු තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර තිබේ.Oct 01, 202610:53 AMඅලුයම කොමඩු කඩේට කඩාවැදි වනඅලියා - පියෙකුට දිවි අහිමි වෙයි - පුතා රෝහලේගල්ගමුව, මී ඔය ආසන්නයේ පිහිටි පාලුකඩවල මංසන්ධිය අසල තාවකාලික වෙළෙඳසැලකට කඩා වැදුණු වනඅලියෙකු එල්ල කළ ප්‍රහාරයකින් පියෙකු ජීවිතක්ෂයට පත්ව, ඔහුගේ පුතු තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර තිබේ.Oct 01, 202610:53 AMදෙදරු පියෙකු මහපාරේ අබිරහස් ලෙස මියගිහින්පොළොන්නරුව, ගල්තඹරාව, නිශ්ශංකමල්ලපුර ප්‍රදේශයේදී 31 හැවිරිදි දෙදරු පියෙකු අභිරහස් ලෙස මියගොස් තිබේ.Oct 01, 202610:24 AMදෙදරු පියෙකු මහපාරේ අබිරහස් ලෙස මියගිහින්පොළොන්නරුව, ගල්තඹරාව, නිශ්ශංකමල්ලපුර ප්‍රදේශයේදී 31 හැවිරිදි දෙදරු පියෙකු අභිරහස් ලෙස මියගොස් තිබේ.Oct 01, 202610:24 AMNEWS ALERTහිටපු ඇමති මනූෂ අල්ලස් කොමිසමට හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ.Oct 01, 202610:16 AMNEWS ALERTහිටපු ඇමති මනූෂ අල්ලස් කොමිසමට හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ.Oct 01, 202610:16 AM2026 ජාතික කෘත්‍රිම බුද්ධි සම්මාන උලෙළ - 'Best AI Solution in Media'සම්මානය AdaDerana.lk දිනාගනී2026 ජාතික කෘත්‍රිම බුද්ධි සම්මාන උළෙලේදී (National AI Awards) 'Best AI Solution in Media' සඳහා වන සම්මානය දිනාගැනීමට AdaDerana.lk සමත්වී ඇත.Oct 01, 202609:35 AM2026 ජාතික කෘත්‍රිම බුද්ධි සම්මාන උලෙළ - 'Best AI Solution in Media'සම්මානය AdaDerana.lk දිනාගනී2026 ජාතික කෘත්‍රිම බුද්ධි සම්මාන උළෙලේදී (National AI Awards) 'Best AI Solution in Media' සඳහා වන සම්මානය දිනාගැනීමට AdaDerana.lk සමත්වී ඇත.Oct 01, 202609:35 AMUPDATENEWS ALERTඑයාර්බස් ගනුදෙනුවට අදාළව හිටපු මුදල් ලේකම් පී.බීගෙන් අල්ලස් කොමිසමට පැය 4ක ප්රකාශයක්ප්රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එවක මුදල් අමාත්‍යංශ ලේකම් ලෙස කටයුතු කළ ආචාර්ය පී.බී.ජයසුන්දර මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.Oct 01, 202608:42 AMUPDATENEWS ALERTඑයාර්බස් ගනුදෙනුවට අදාළව හිටපු මුදල් ලේකම් පී.බීගෙන් අල්ලස් කොමිසමට පැය 4ක ප්රකාශයක්ප්රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එවක මුදල් අමාත්‍යංශ ලේකම් ලෙස කටයුතු කළ ආචාර්ය පී.බී.ජයසුන්දර මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.Oct 01, 202608:42 AMඉදිකිරීම් ක්ෂේත්රයේ නව පිබිදීමක් ඇතිකිරීමට ජනපතිගේ අවධානයඉදිකිරීම් ක්ෂේත්රය රටේ ආර්ථික ක්‍රියාකාරීත්වයට සහ සංවර්ධන ක්‍රියාවලියට සෘජුව දායක වන බැවින්, එහි පවතින බාධා හඳුනාගෙන ඒවාට විසඳුම් ලබාදෙමින් ක්ෂේත්රයේ නව පිබිදීමක් ඇති කිරීමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.Oct 01, 202608:09 AMඉදිකිරීම් ක්ෂේත්රයේ නව පිබිදීමක් ඇතිකිරීමට ජනපතිගේ අවධානයඉදිකිරීම් ක්ෂේත්රය රටේ ආර්ථික ක්‍රියාකාරීත්වයට සහ සංවර්ධන ක්‍රියාවලියට සෘජුව දායක වන බැවින්, එහි පවතින බාධා හඳුනාගෙන ඒවාට විසඳුම් ලබාදෙමින් ක්ෂේත්රයේ නව පිබිදීමක් ඇති කිරීමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.Oct 01, 202608:09 AMමත්ද්‍රව්‍ය බහාලුම් සිද්ධියේ දී SDIG රන්මල් ඇතුළු නිලධාරීන් රාජකාරිය පැහැර හැර ඇති බව හෙළිවෙයිකොළඹ වරායේ බහාලුමක මත්ද්‍රව්‍ය තොගයක් තිබෙන බවට ලැබුණු තොරතුර සම්බන්ධයෙන් පියවර ගැනීමේදී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා ඇතුළු අදාළ නිලධාරින් විසින් රාජකාරිය පැහැර හැරීමක් සිදුකර ඇති බවට අනාවරණය වී තිබේ.Oct 01, 202607:51 AMමත්ද්‍රව්‍ය බහාලුම් සිද්ධියේ දී SDIG රන්මල් ඇතුළු නිලධාරීන් රාජකාරිය පැහැර හැර ඇති බව හෙළිවෙයිකොළඹ වරායේ බහාලුමක මත්ද්‍රව්‍ය තොගයක් තිබෙන බවට ලැබුණු තොරතුර සම්බන්ධයෙන් පියවර ගැනීමේදී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා ඇතුළු අදාළ නිලධාරින් විසින් රාජකාරිය පැහැර හැරීමක් සිදුකර ඇති බවට අනාවරණය වී තිබේ.Oct 01, 202607:51 AMලෝක වැඩිහිටි දිනය අදයිලෝක වැඩහිටි දිනය ද අදට (01) යෙදී තිබේ. “චිර ජීවන යුගය - දිගු දිවියක් උදෙසා අපේ ක්‍රම ගැන නැවත සිතමු” යන්න මෙවර ලෝක වැඩිහිටි දිනයේ තේමාවයි.Oct 01, 202607:10 AMලෝක වැඩිහිටි දිනය අදයිලෝක වැඩහිටි දිනය ද අදට (01) යෙදී තිබේ. “චිර ජීවන යුගය - දිගු දිවියක් උදෙසා අපේ ක්‍රම ගැන නැවත සිතමු” යන්න මෙවර ලෝක වැඩිහිටි දිනයේ තේමාවයි.Oct 01, 202607:10 AM ලෝක ළමා දිනයට සියලු දූ දරුවන්ට අගමැතිනියගෙන් සුබපැතුම්දරුවන්ගේ මනස සවිමත් කිරීම යනු රටේ අනාගතය ශක්තිමත් කිරීම බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.Oct 01, 202607:09 AM ලෝක ළමා දිනයට සියලු දූ දරුවන්ට අගමැතිනියගෙන් සුබපැතුම්දරුවන්ගේ මනස සවිමත් කිරීම යනු රටේ අනාගතය ශක්තිමත් කිරීම බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.Oct 01, 202607:09 AMඑයාර් රයිෆලයක් ක්‍රියාත්මක වීමෙන් කාන්තාවක් මරුටගාල්ල පොලිස් වසමේ අම්බලන්වත්ත ප්‍රදේශයේදී එයාර් රයිෆලයක් ක්‍රියාත්මක වීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. Oct 01, 202606:36 AMඑයාර් රයිෆලයක් ක්‍රියාත්මක වීමෙන් කාන්තාවක් මරුටගාල්ල පොලිස් වසමේ අම්බලන්වත්ත ප්‍රදේශයේදී එයාර් රයිෆලයක් ක්‍රියාත්මක වීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. Oct 01, 202606:36 AMඉන්දු - ලංකා සමුද්‍රීය ගැටලු ගැන සාකච්ඡාවක්ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ගැටලු, ද්විපාර්ශ්වික කටයුතු සහ බහුපාර්ශ්වික සංසදවලදී සහයෝගීතාවය ලබා දීම පිළිබඳ සාකච්ඡා පවත්වත්වා තිබේ.Oct 01, 202606:35 AMඉන්දු - ලංකා සමුද්‍රීය ගැටලු ගැන සාකච්ඡාවක්ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ගැටලු, ද්විපාර්ශ්වික කටයුතු සහ බහුපාර්ශ්වික සංසදවලදී සහයෝගීතාවය ලබා දීම පිළිබඳ සාකච්ඡා පවත්වත්වා තිබේ.Oct 01, 202606:35 AMලෝක ළමා දිනයට ජනපතිගෙන් සුබපැතුම්දරුවන් යනු ජාතියේ වටිනාම සම්පත බැවින් ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම රජයක ප්රමුඛ වගකීම බව අදට යෙදී ඇති ලෝක ළමා දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. Oct 01, 202606:25 AMලෝක ළමා දිනයට ජනපතිගෙන් සුබපැතුම්දරුවන් යනු ජාතියේ වටිනාම සම්පත බැවින් ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම රජයක ප්රමුඛ වගකීම බව අදට යෙදී ඇති ලෝක ළමා දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. Oct 01, 202606:25 AMහෙරොයින් සහ කොකේන් කිලෝ 4ක් සමඟ 3ක් අත්අඩංගුවටදිවයිනේ ප්‍රදේශ තුනකින් හෙරොයින් සහ කොකේන් කිලෝ ග්‍රෑම් 4කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Oct 01, 202606:09 AMහෙරොයින් සහ කොකේන් කිලෝ 4ක් සමඟ 3ක් අත්අඩංගුවටදිවයිනේ ප්‍රදේශ තුනකින් හෙරොයින් සහ කොකේන් කිලෝ ග්‍රෑම් 4කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Oct 01, 202606:09 AMලෝක ළමා දිනය අදයිලෝක ළමා දිනය අදට (01) යෙදී තිබේ. “මනසින් සවිමත් - දරුවන් පොහොසත්” යන්න මෙවර ළමා දිනයේ තේමාව යි.Oct 01, 202605:34 AMලෝක ළමා දිනය අදයිලෝක ළමා දිනය අදට (01) යෙදී තිබේ. “මනසින් සවිමත් - දරුවන් පොහොසත්” යන්න මෙවර ළමා දිනයේ තේමාව යි.Oct 01, 202605:34 AMඅද සිට වැස්ස වැඩියි - ප්‍රදේශ කිහිපයකට මි.මී 75 වැඩි තද වැසිඅද (01) සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් බලාපොරොත්තු වේ.Oct 01, 202605:32 AMඅද සිට වැස්ස වැඩියි - ප්‍රදේශ කිහිපයකට මි.මී 75 වැඩි තද වැසිඅද (01) සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් බලාපොරොත්තු වේ.Oct 01, 202605:32 AMඅඟුලානෙන් ජීව අත්බෝම්බ 2ක් සහ පතොරොම් තොගයක් හමුවේඅඟුලාන, මෝදරවත්ත සුසාන භූමිය අසල කැලිකසළ එක්රැස් කරන ස්ථානයක තිබී ජීව අත්බෝම්බ 02ක් සහ පතොරොම් තොගයක් අඩංගු බෑගයක් සොයාගැනීමට අඟුලාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සමත්ව තිබේ.Sep 30, 202611:55 PMඅඟුලානෙන් ජීව අත්බෝම්බ 2ක් සහ පතොරොම් තොගයක් හමුවේඅඟුලාන, මෝදරවත්ත සුසාන භූමිය අසල කැලිකසළ එක්රැස් කරන ස්ථානයක තිබී ජීව අත්බෝම්බ 02ක් සහ පතොරොම් තොගයක් අඩංගු බෑගයක් සොයාගැනීමට අඟුලාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සමත්ව තිබේ.Sep 30, 202611:55 PMNEWS ALERTIOC ඉන්ධන මිලත් ඉහළට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමත් සමග, ලංකා ඉන්දියන් ඔයිල් සමාගමද (IOC) සිය මිල ගණන් සංශෝධනය කර තිබේ.Sep 30, 202611:06 PMNEWS ALERTIOC ඉන්ධන මිලත් ඉහළට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමත් සමග, ලංකා ඉන්දියන් ඔයිල් සමාගමද (IOC) සිය මිල ගණන් සංශෝධනය කර තිබේ.Sep 30, 202611:06 PM