header logo
Vallibel FD
Mogo Academy
Selan Bank

උණුසුම් පුවත්

විදෙස් ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් හා ආරක්ෂාව ශක්තිමත් කිරීමට වැඩි අවධානයක්

විදෙස් ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් හා ආරක්ෂාව ශක්තිමත් කිරීමට වැඩි අවධානයක්

විදේශ ශ්‍රමිකයන් සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණ ක්‍රමවේද, ආරක්ෂිත විදේශ රැකියා අවස්ථා සහ ආර්ථික සුරක්ෂිතතාවක් තහවුරු කිරීමේ අවශ්‍යතාව පවතින බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසයි.

Sep 28, 202603:28 PM
ශෂී වීරවංශට එරෙහි නඩුව කැඳවීමට දිනදෙයි

ශෂී වීරවංශට එරෙහි නඩුව කැඳවීමට දිනදෙයි

අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවට වරදකරුවී සිරදඬුවම් නියම වී ඇප මත මුදාහැර සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට අදාළ නඩුකරය ඔක්තෝබර් මස 12 වැනිදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

Sep 28, 202603:20 PM
ක්‍රිෂ් ගනුදෙනු නඩුවේ සිව්වැනි සැකකරු ලෙස නාමල් නම් කෙරේ

ක්‍රිෂ් ගනුදෙනු නඩුවේ සිව්වැනි සැකකරු ලෙස නාමල් නම් කෙරේ

ආන්දෝලනාත්මක 'ක්‍රිෂ්' ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවනු ලබන නඩුවකදී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එහි සිව්වන සැකකරු ලෙස නම් කර ඇති බව වාර්තා වේ.

Sep 28, 202602:59 PM
ශානි සහ රවී සෙනෙවිරත්නට එරෙහි පෙත්සම් දෙකක් ඉවත දැමේ

ශානි සහ රවී සෙනෙවිරත්නට එරෙහි පෙත්සම් දෙකක් ඉවත දැමේ

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ සිරිල් ගාමිණී පියතුමාට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

Sep 28, 202611:41 AM
යෝෂිතගේ නඩුවක්  කැඳවීමට දින දෙයි
UPDATE

යෝෂිතගේ නඩුවක් කැඳවීමට දින දෙයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුවක් පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් මස 03 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

Sep 28, 202610:38 AM