header logo
Vallibel FD
Mogo Academy
Selan Bank

උණුසුම් පුවත්

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වාගෙන යන නඩුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (30) ඇප මත මුදාහැරුණද ඔහුට බන්ධනාගාරයෙන් පිටව යාමට අවස්ථාවක් නොලැබුණි.

Sep 30, 202608:36 PM
අවදානම දරා ගනිමින් අභියෝග ජයගන්නා රාජ්‍ය සේවයක් අවශ්‍යයි - ජනපති

අවදානම දරා ගනිමින් අභියෝග ජයගන්නා රාජ්‍ය සේවයක් අවශ්‍යයි - ජනපති

යුද, නාවික සහ ගුවන් හමුදාවලට අයත් නිත්‍ය බල සේනාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඉටු කරන ලද සුවිශේෂ සේවාව වෙනුවෙන් උපහාර පිරිනැමෙන “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

Sep 30, 202606:50 PM
විෂ මත්ද්‍රව්‍ය ගැන තොරතුරු ලබාදීමට 1818 ක්ෂණික ඇමතුම් අංකය දවස පුරා ක්‍රියාත්මකයි

විෂ මත්ද්‍රව්‍ය ගැන තොරතුරු ලබාදීමට 1818 ක්ෂණික ඇමතුම් අංකය දවස පුරා ක්‍රියාත්මකයි

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම වෙනුවෙන් ක්‍රියාත්මක වන "රටම එකට" ජාතික මෙහෙයුමට සමගාමීව හඳුන්වා දුන් 1818 ක්ෂණික ඇමතුම් අංකය මේ වන විට "රටම එකට" ප්‍රධාන කාර්යාලය හා මාධ්‍ය මධ්‍යස්ථානයේ ස්ථානගතව පැය 24 පුරාම ක්‍රියාත්මක වන බව දැනුම් දී තිබේ.

Sep 30, 202604:59 PM
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ සිරසට පහරක්

රනිල්ගේ ආරක්ෂකයෙකුගේ සිරසට පහරක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ නඩුව අද (30) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා පිටතට පැමිණෙන අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක කැමරා ශිල්පියෙකු විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ

Sep 30, 202603:57 PM
ඇමති විජිත UN ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විදෙස් අමාත්‍යවරුන් හමුවෙයි

ඇමති විජිත UN ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විදෙස් අමාත්‍යවරුන් හමුවෙයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වැනි සැසිවාරයට (UNGA81) සමගාමීව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විදේශ අමාත්‍යවරුන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ වැදගත් ද්විපාර්ශ්වික සාකච්ඡා මාලාවක් පවත්වා තිබේ.

Sep 30, 202603:21 PM
රනිල්ගේ නඩුව කල්යයි
NEWS ALERT

රනිල්ගේ නඩුව කල්යයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති නඩුකරය නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා නොවැම්බර් මස 11 වැනිදා කැඳවන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

Sep 30, 202601:42 PM