header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
'දිට්වා' නිසා හානි වූ මාර්ග යළි ගොඩනගන්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 110ක්
'දිට්වා' නිසා හානි වූ මාර්ග යළි ගොඩනගන්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 110ක්
Mobitel 1278

'දිට්වා' හේතුවෙන් දැඩි ලෙස හානි වූ මෙරට කිලෝමීටර් 600ක මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ලෝක බැංකුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 110ක මුදලක් අනුමත කර තිබේ.

ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ අර්බුද ප්‍රතිචාර වැඩසටහන යටතේ මෙම මූල්‍ය පහසුකම ලැබී ඇත.

සුළි කුණාටුවෙන් දැඩි ලෙස බලපෑමට ලක් වූ ප්‍රජාවන්ට වෙළෙඳපොළ, පාසල් සහ සෞඛ්‍ය සේවා වෙත ප්‍රවේශය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය මාර්ග ප්‍රතිසංස්කරණයට මෙහිදී ප්‍රමුඛතාව ලබාදේ.

ප්‍රතිසංස්කරණය කෙරෙන මාර්ග දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන ප්‍රමිතීන්ට අනුව ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර, වැඩිදියුණු කළ ජලාපවහන පද්ධති, නායයෑම් වැළැක්වීමේ ක්‍රමවේද සහ නව ඉංජිනේරු තාක්ෂණයන් ඊට ඇතුළත්ය.

මෙම නව මූල්‍ය පහසුකම හරහා දැනට ක්‍රියාත්මක වන Inclusive Connectivity and Development ව්‍යාපෘතිය තවත් වසර 3කින් දීර්ඝ කිරීමට නියමිත අතර, ඒ අනුව එම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සම්බන්ධතා සඳහා ලෝක බැංකුව සිදුකරන සමස්ත ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 610ක් දක්වා ඉහළ යනු ඇත.

මෙම ආයෝජනයෙන් පුද්ගලයින් 830,000කට අධික පිරිසකට සෘජු ප්‍රතිලාභ හිමිවන අතර, දිස්ත්‍රික්ක 8ක පුද්ගලයින් මිලියන 2කට ආසන්න පිරිසක් වෙත එහි ප්‍රතිලාභ ළඟාවනු ඇතැයි ලෝක බැංකුව පවසයි.

මාර්ග ප්‍රතිසංස්කරණ සහ නඩත්තු කටයුතු හරහා නව රැකියා සහ වැඩිදියුණු කළ රැකියා අවස්ථා 5,671ක් පමණ නිර්මාණය කිරීමටද අපේක්ෂිතය.

එමෙන්ම තේ, එළවළු සහ වී ගොවීන් 22,000කට ආසන්න පිරිසකට ගැනුම්කරුවන් සහ සැපයුම් දාම සමඟ යළි සම්බන්ධ වීමට මෙම ව්‍යාපෘතිය හරහා අවස්ථාව සැලසෙනු ඇත.

2025 වසරේ නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට බලපෑ සුළි කුණාටු දිට්වා හේතුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 4.1ක පමණ හානියක් සිදුව ඇති අතර, දිස්ත්‍රික්ක 25 පුරා පුද්ගලයින් මිලියන 2කට ආසන්න පිරිසකට බලපෑම් එල්ලවිය.

ප්‍රවාහන ක්ෂේත්‍රයට සිදුව ඇති හානිය අමෙරිකානු ඩොලර් මිලියන 973ක් පමණ වන අතර, පළාත් මාර්ග කිලෝමීටර් 2,000කට ආසන්න ප්‍රමාණයක්, ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 3,500කට වැඩි ප්‍රමාණයක් සහ පාලම් 700කට ආසන්න සංඛ්‍යාවක් ඊට ඇතුළත් වේ.

ප්‍රවාහන ක්ෂේත්‍රයේ යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය මුදල අමෙරිකානු ඩොලර් බිලියන 1.31ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ සිරසට පහරක්

රනිල්ගේ ආරක්ෂකයෙකුගේ සිරසට පහරක්

 ජපානයේදී රුමේෂ්ට විශේෂ උපහාරයක් තෑග්ගට මෝටර් රථයක්...

ජපානයේදී රුමේෂ්ට විශේෂ උපහාරයක් තෑග්ගට මෝටර් රථයක්...

 අධිකරණයට ආ හිටපු ජනපති රනිල්

අධිකරණයට ආ හිටපු ජනපති රනිල්

නාමල් අදත් නිල්පාට බස් එකෙන් අධිකරණයට

නාමල් අදත් නිල්පාට බස් එකෙන් අධිකරණයට

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

 හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

ලෝක හදවත් දිනය අදයි | Ada Derana

ලෝක හදවත් දිනය අදයි | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ