header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
විදේශ විනිමය රෙගුලාසි හා නියමය සඳහා CoPF අනුමැතිය
විදේශ විනිමය රෙගුලාසි හා නියමය සඳහා CoPF අනුමැතිය
Mobitel 1278

2026 අංක 01 සහ 02 දරන විදේශ විනිමය රෙගුලාසි මෙන්ම විදේශ විනිමය පනතේ 22 වැනි වගන්තිය යටතේ නිකුත් කළ නියාමය සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රැස්වූ කාරක සභාවේදී ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය, රේගුව ඇතුළු අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන් සමඟ පැවැති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව මෙම අනුමැතිය ලබා දී ඇත.

මෙම රැස්වීමේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූ කරුණු කිහිපය පහත පරිදි වේ.

ශ්‍රී ලාංකිකයන්ගේ විදේශ ආයෝජන (2026 අංක 01 රෙගුලාසිය)

මෙරට නේවාසිකයන් සහ දේශීය සමාගම් විදේශයන්හි සිදුකරන ආයෝජන, ඒ සඳහා සුදුසුකම් ලබන ක්ෂේත්‍ර, ප්‍රාග්ධනය පිටරටට යැවීමේ සීමා සහ ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් පිළිබඳව සලකා බලන ලදී.

විගමිකයන්ගේ වත්කම් ප්‍රේෂණය (2026 අංක 02 රෙගුලාසිය)

විගාමිකයන් ශ්‍රී ලංකාවේ පවතින වත්කම් සහ ප්‍රාග්ධනය පිටරටට මාරු කිරීමේ ක්‍රමවේද (Migrant Allowance) මෙන්ම කුලී ආදායම්, පොලී සහ ලාභාංශ වැනි වත්මන් ආදායම් විදේශයන් වෙත ප්‍රේෂණය කිරීමේ විධිවිධාන පැහැදිලි කෙරිණි.

විනිමය පිටතට ගලායාමේ සීමාවන් (පනතේ 22 වැනි වගන්තිය)

විදේශ විනිමය සංචිත ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පනවා ඇති තාවකාලික සීමාවන් පිළිබඳව මහ බැංකු නිලධාරීන් කරුණු දැක්වූ අතර, ආර්ථික තත්ත්වය යහපත් වීමත් සමඟ එම සීමාවන් ක්‍රමානුකූලව ලිහිල් කරන බව සඳහන් කළේය.

මේ අතර, ලැයිස්තුගත සමාගම් සඳහා විදේශ ආයෝජන සීමාව රෙගුලාසිවල අමෙරිකානු ඩොලර් මිලියන 2ක් ලෙස තිබියදී, නියෝගය මගින් එය ඩොලර් මිලියන 0.75 දක්වා අඩු කිරීම පිළිබඳව කාරක සභා සභාපතිවරයා ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දෙමින් මහ බැංකු නිලධාරීන් සඳහන් කළේ ඩොලර් මිලියන 0.75 සීමාව බලපැවැත්වෙන්නේ මාස 6ක කාලයකට පමණක් බවත්, 2027 වසරේදී එය ලිහිල් කිරීමට සලකා බලන බවත්ය. ලැයිස්තුගත නොවූ සමාගම් සඳහා මෙම සීමාව ඩොලර් මිලියන 0.2කි.

මෙම සීමාවන් ගෙනයන ආයෝජන සඳහා සමාගමේ ශේෂ පත්‍රය (Balance Sheet) පදනම් කරගනිමින් මහ බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය මත කටයුතු කළ හැකි බව නිලධාරීන් වැඩිදුරටත් පැහැදිලි කළ අතර, එහිදී වැඩි වාසියක් හිමිවන්නේ ඉහළ වත්කම් සහිත විශාල ව්‍යාපාරවලට බවට ද සාකච්ඡාවේදී අදහස් පළ විය.

එමෙන්ම විදේශ විනිමය අවිධිමත් ලෙස පිටතට යාම වැළැක්වීම සඳහා බැංකු සහ රේගු දත්ත අතර පරස්පරතා අවම කිරීමට පියවර ගෙන ඇති බවත්, ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කරන බවත් මෙහිදී අනාවරණය විය.

කෙසේ වෙතත්, අධික ලෙස නීති රීති තද කිරීමෙන් සහ අනවශ්‍ය රෙගුලාසි පැනවීමෙන් දේශීය ව්‍යාපාරිකයන් අධෛර්යමත් විය හැකි බව කාරක සභා සාමාජිකයෝ පෙන්වා දුන්හ. විදේශයන් වෙත විනිමය ගලායාම දැඩි ලෙස සීමා කිරීම මගින් රට තුළට පැමිණෙන විදේශ විනිමය ප්‍රමාණය ද අඩුවීමේ අවදානමක් පවතින බව සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී අවධාරණය කළේය.

මෙම සාකච්ඡාව සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, අජිත් අගලකඩ, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන්, චම්පික හෙට්ටිආරච්චි සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ සිරසට පහරක්

රනිල්ගේ ආරක්ෂකයෙකුගේ සිරසට පහරක්

 ජපානයේදී රුමේෂ්ට විශේෂ උපහාරයක් තෑග්ගට මෝටර් රථයක්...

ජපානයේදී රුමේෂ්ට විශේෂ උපහාරයක් තෑග්ගට මෝටර් රථයක්...

 අධිකරණයට ආ හිටපු ජනපති රනිල්

අධිකරණයට ආ හිටපු ජනපති රනිල්

නාමල් අදත් නිල්පාට බස් එකෙන් අධිකරණයට

නාමල් අදත් නිල්පාට බස් එකෙන් අධිකරණයට

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

 හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

ලෝක හදවත් දිනය අදයි | Ada Derana

ලෝක හදවත් දිනය අදයි | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ