
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ.
2023 වසරේ බ්‍රිතාන්‍යයේ පැවැති සිය බිරිඳගේ උපාධි ප්‍රධාන උත්සවයට සහභාගී වීම තූළින් රජයට අයත් රුපියල් ලක්ෂ 166කට අධික මුදලක් අවභාවිතා කිරීමේ සිද්ධියට සම්බන්ධ නඩුකරයට පෙනී සිටීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණයට පැමිණ සිටී.






















































