ගාල්ල වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ගාල්ල වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

May 7, 2025   12:08 am

ගාල්ල දිස්ත්‍රික්කයේ වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය 7304 සභික - 7
සමගි ජන බලවේගය - 3883 - සභික - 4
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 2076 සභික - 2
සර්ව ජන බලය -1498 සභික 1
එක්සත් ජාතික පක්ෂය - 1317 සභික -1