නාගොඩ ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 04:56 am
ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය 11348 සභික - 11
සමගි ජන බලවේගය - 7625 - සභික - 06
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 5895 සභික - 05
එක්සත් ජාතික පක්ෂය - 2777 සභික - 02
සර්ව ජන බලය - 884 සභික - 01