මඩුල්ල - බිබිල - බඩල්කුඹුර - චාවකච්චේරි - නල්ලූර් - වලිකාමම් බටහිර - පේදුරුතුඩුව

මඩුල්ල - බිබිල - බඩල්කුඹුර - චාවකච්චේරි - නල්ලූර් - වලිකාමම් බටහිර - පේදුරුතුඩුව

May 7, 2025   07:38 am

තවත් පළාත් පාලන ආයතන කිහිපයක නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කර තිබේ.

මොනරාගල  - මඩුල්ල ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය - 9025 (11)
සමගි ජන බලවේගය - 4506  (04)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  - 2597 (03)
එක්සත් ජාතික පක්ෂය - 1362  (01)
සර්වජන බලය - 498 (01)

මොනරාගල  - බිබිල ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය - 11323 (10)
සමගි ජන බලවේගය -  5831 (04)
පොදුජන එක්සත් පෙරමුණ - 2171 (01)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 2003 (01)
එක්සත් ජාතික පක්ෂය -  1126 (01)
සර්වජන බලය - 870 (01)

මොනරාගල - බඩල්කුඹුර ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය - 9971 (10)
සමගි ජන බලවේගය -  6411 (05)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3453 (03)
පොදුජන එක්සත් පෙරමුණ - 2048 (01)
එක්සත් ජාතික පක්ෂය -  900 (01)

යාපනය  - චාවකච්චේරි ප්‍රාදේශීය සභාව

ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 6938 (08)
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය - 5916 (07)
ජාතික ජන බලවේගය - 5234 (06)
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සංධානය - 4310 (05)

යාපනය  - නල්ලූර් ප්‍රාදේශීය සභාව

ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 5576 (07)
තමිල් මක්කල් කූටනී - 4921 (06)
ජාතික ජන බලවේගය - 2820 (03)
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සංධානය - 2095 (03)

යාපනය  - පේදුරුතුඩුව නගර සභාව

සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය - 2045 (05)
ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 1518 (04)
ජාතික ජන බලවේගය - 736 (02)
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සංධානය - 665 (02)
ඊපීඩීපී - 213 (01)

යාපනය  - වලිකාමම් බටහිර ප්‍රාදේශීය සභාව

ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 7364 (10)
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය - 4982 (06)
ජාතික ජන බලවේගය - 3407 (04)
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සංධානය - 2026 (02)
එක්සත් ජාතික පක්ෂය -  809 (01)

යාපනය දිස්ත්‍රික්කයේ වලිකාමම් දකුණ 

ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 9216 සභික - 13
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය 5171 සභික - 6
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය - 4471 සභික - 6
ජාතික ජන බලවේගය 3956 සභික - 5
ඊ.පී.ඩී.පී - 560 සභික -1