හොරොව්පොතාන - මිහින්තලය - ඉපලෝගම

හොරොව්පොතාන - මිහින්තලය - ඉපලෝගම

May 7, 2025   07:49 am

තවත් පළාත් පාලන ආයතන කිහිපයක නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කර තිබේ.

අනුරාධපුර  - හොරොව්පොතාන ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය - 9703 (10)
සමගි ජන බලවේගය -  6092 (05)
ස්වාධීන කණ්ඩායම - 2711 (02)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  - 1432 (01)
සර්වජන බලය - 578 (01)


අනුරාධපුරය - මිහින්තලය ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය - 9472 (10)
සමගි ජන බලවේගය -  3834 (03)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  - 1735 (01)
පොදුජන එක්සත් පෙරමුණ - 1609 (01)
සර්වජන බලය - 573 (01)

අනුරාධපුර - ඉපලෝගම ප්‍රාදේශීස සභාව

ජාතික ජන බලවේගය - 10817 (08)
සමගි ජන බලවේගය -  6283 (05)
එක්සත් ජාතික පක්ෂය - 1811 සභික (01)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  - 1092 (01)
සර්වජන බලය - 741 (01)