කෑගල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිඵලය

කෑගල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිඵලය

May 7, 2025   07:56 am

කෑගල්ල දිස්ත්‍රික්කයට අදාළ නිල ඡන්ද ප්‍රතිඵල පහත පරිදි වේ.

කෑගල්ල  - රුවන්වැල්ල ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය -15245  (17)
සමගි ජන බලවේගය - 9328  (08)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  - 3230 (03)
එක්සත් ජාතික පක්ෂය - 1448 (01)
සර්වජන බලය -  674 (01)

----------------------------

කෑගල්ල  - බුලත්කොහුපිටිය ප්‍රාදේශීස සභාව

ජාතික ජන බලවේගය - 9370 (08)
සමගි ජන බලවේගය -  7106 (05)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  - 3391 (03)
සර්වජන බලය -  2320 (02)

----------------------------

කෑගල්ල  - වරකාපොළ ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය - 29928 (25)
සමගි ජන බලවේගය - 13808  (09)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  - 6595 (05)
එක්සත් ජාතික පක්ෂය - 2633 (02)
සර්වජන බලය -  1937 (01)

----------------------------

කෑගල්ල - මාවනැල්ල ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය - 25490 (19)
සමගි ජන බලවේගය -  16749 (11)
පොදුජන එක්සත් පෙරමුණ - 4113 (03)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  - 3679(03)
සර්වජන බලය - 2297 (02)

----------------------------

කෑගල්ල  - දෙහිඕවිට ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය - 16378 (16)
සමගි ජන බලවේගය -  11732 (09)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  - 4261(03)
පොදුජන එක්සත් පෙරමුණ - 2383 (02)

----------------------------

කෑගල්ල  - අරණායක ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය - 15642 (13)
සමගි ජන බලවේගය -  10009 (8)
සර්වජන බලය - 3615 (03)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  - 2504(02)

----------------------------

කෑගල්ල - යටියන්තොට ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය - 12236 (12)
සමගි ජන බලවේගය -  10856 (09)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  - 3920(03)
සර්වජන බලය - 846 (01)

------------------------------