බුත්තල ප්‍රාදේශීය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

බුත්තල ප්‍රාදේශීය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

May 7, 2025   04:49 am

මොණරාගල  දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය 13794 සභික -08
සමගි ජන බලවේගය - 9823 - සභික -06
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3894  සභික 02
එක්සත් ජාතික පක්ෂය 1838 සභික - 01
පොදුජන එක්සත් පෙරමුණ 1331 සභික - 01