මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

May 7, 2025   04:47 am

කොළඹ  දිස්ත්‍රික්කයේ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය 30797 සභික -22
සමගි ජන බලවේගය - 10747 - සභික -07
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 5477  සභික 03
එක්සත් ජාතික පක්ෂය 3745 සභික - 02
සර්ව ජන බලය - 1330 සභික - 01