මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රතිඵල 

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රතිඵල 

May 7, 2025   08:16 am

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබේ.

ඒ අනුව එක් එක් ප්‍රාදේශීය සභා සහ නගර සභා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව පහතින්.

මහනුවර පාතදුම්බර

ජාතික ජන බලවේගය 20429 සභික - (16)
සමගි ජන බලවේගය -10824 සභික - (8)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 4860 (04)
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 1745 (1)
සර්වජන බලය 1324 (1)

----------------

මහනුවර උඩුදුම්බර

සමගි ජන බලවේගය 4945 (6)
ජාතික ජන බලවේගය 4925 (6)
සර්වජන බලය 1320 (1)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1002 (1)
ස්වාධීන කණ්ඩායම 655 (1)

----------------

මහනුවර උඩපළාත ප්‍රාදේශීය සභාව 

ජාතික ජන බලවේගය - 19595 (18)
සමගි ජන බලවේගය - 15326 (11)
පොදුජන එක්සත් පෙරමුණ - 7854 (6)
එක්සත් ජාතික පක්ෂය -  5692 (4)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3384 (3)

----------------

මහනුරව පස්බාගේ කොරළයේ ප්‍රාදේශීය සභාව 

ජාතික ජන බලවේගය - 11946 (10)
සමගි ජන බලවේගය - 3764 (3)
ස්වාධීන කණ්ඩායම් 01 - 3473 (3)
ස්වාධීන කණ්ඩායම් 02 - 2274 (2)
එක්සත් ජාතික සන්ධානය - 946 (1)

----------------

මහනුවර තුම්පනේ ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය - 17530 (17)
සමගි ජන බලවේගය - 8361 (7)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 2994 (2)
සර්වජන බලය - 1883 (2)
එක්සත් ජාතික සන්ධානය - 1826 (2)

----------------

මහනුවර හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාව 

ජාතික ජනබලවේගය - 23288 (20)
සමගි ජන බලවේගය - 10288 (8)
සර්වජන බලය - 3675 (3)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3330 (3)
පොදුජන එක්සත් පෙරමුණ - 1974 (1)

----------------

මහනුවර නාවලපිටිය නගර සභාව 

ජාතික ජන බලවේගය - 2217 (5)
ස්වාධීන කණ්ඩායම 2 - 1966 (5)
සමගි ජන බලවේගය - 1051 (02)
ස්වාධීන කණ්ඩායම 1 860 (02)
එක්සත් ජාතික සන්ධානය - 340 (1)

----------------

මහනුවර ගම්පොල නගර සභාව

සමගි ජන බලවේගය - 8229 (11)
ජාතික ජන බලවේගය - 7749 (10)
එක්සත් ජාතික පක්ෂය - 2871 (4)
පොදුජන එක්සත් පෙරමුණ - 1462 (2)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 572 (1)

මහනුර නගර සභාව

ජාතික ජන බලවේගය - 21566 (24)
සමගි ජන බලවේගය - 12906 (11)
එක්සත් ජාතික පක්ෂය - 6257 (6)
සර්වජන බලය - 1836 - (2)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1497 (1)

--------------------

කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව

ජාතික ජනබලවේගය - 34363 (24)
සමගි ජන බලවේගය - 14397 (9)
එක්සත් ජාතික පක්ෂය - 4051 - (3)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3995 (2)
ස්වාධීන කණ්ඩායම - 3488 (2)

--------------------

පූජාපිටිය ප්‍රාදේශීය සභාව

ජාතික ජනබලවේගය - 15524 (15)
සමගි ජන බලවේගය - 8633 (8)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1868 (2)
පොදුජන පෙරමුණ 1868 (2)
ස්වාධීන කණ්ඩායම 1156 (1)

-----------------

පාතහේවාහැට ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය 19364 (18)
සමගි ජන බලවේගය 14090 (12)
පොදුජන එක්සත් පෙරමුණ - 4106 (3)
එක්සත් ජාතික පක්ෂය - 3524 - (3)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3231 (3)

------------------------------

කඩවත් සතර ගඟවට කෝරළය

ජාතික ජන බලවේගය - 14767 - (13)
සමගි ජන බලවේගය - 6222 (5)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 2440 (2)
එක්සත් ජාතික පක්ෂය - 2063 (2)
සර්වජන බලය - 1884 (1)

-----------------------

මැදදුම්බර ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය - 14254 (16)
සමගි ජන බලවේගය - 7966 - (8)
සර්වජන බලය 2382 (2)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 2352 (2)
එක්සත් ජාතික සන්ධානය - 2132 (2)

-----------------------

අකුරණ ප්‍රාදේශීය සභාව

සමගි ජන බලවේගය - 14638 (13)
ජාතික ජන බලවේගය - 11492 (10)
ස්වාධීන කණ්ඩායම 2 - 1982 (2)
එක්සත් ජාතික පක්ෂය - 1756 (1)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1416 - (1)

-----------------------

මිනිපේ ප්‍රාදේශීය සභාව 

ජාතික ජන බලවේගය - 12742 (11)
සමගි ජන බලවේගය - 7858 (6)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3409 (03)
ස්වාධීන කණ්ඩායම 1877 - (1)
එක්සත් ජාතික සන්ධානය - 1176 (1)

-----------------------

ගඟ ඉහළ කොරළයේ ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය 14478 (13)
සමගි ජන බලවේගය - 6292 (5)
ස්වාධීන කණ්ඩායම 4784 (3)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1784 (1)
සර්ව ජන බලය - 1425 (1)

---------------------

උඩුනුවර ප්‍රාදේශීය සභාව

ජාතික ජනබලවේගය - 26001 (18)
සමගි ජන බලවේගය - 15312 - (10)
එක්සත් ජාතික සන්ධානය - 3889 (3)
එක්සත් ජාතික පක්ෂය - 3889 - (3)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - (2)