ඉමදූව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ඉමදූව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

May 7, 2025   04:54 am

ගාල්ල දිස්ත්‍රික්කයේ ඉමදූව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය 11177 සභික - 10
සමගි ජන බලවේගය - 5338 - සභික - 04
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 2961 සභික - 02
එක්සත් ජාතික පක්ෂය - 1790 සභික - 01