කලවාන ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

කලවාන ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

May 7, 2025   04:52 am

රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය 10054 සභික - 10
සමගි ජන බලවේගය - 4779 - සභික - 03
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3493 සභික - 02
සර්ව ජන බලය - 1717 සභික - 01
එක්සත් ජාතික පක්ෂය - 1297 සභික - 01