නුවරඑළිය මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 12:05 am
නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 4883 සභික (12)
සමගි ජන බලවේගය - 2515 සභික (04)
එක්සත් ජාතික පක්ෂය - 1963 සභික (03)
ස්වාධීන කණ්ඩායම - 1739 සභික (03)
ලංකා කම්කරු කොංග්‍රසය - 909 සභික (02)