තංගල්ල ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 03:47 am
හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 18,689 සභික (15)
සමගි ජන බලවේගය - 6587 සභික (05)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 5241 සභික (04)
පොදුජන එක්සත් පෙරමුණ - 2213 සභික (01)
සර්වජන බලය - 1491 සභික (01)