යාපනයේ මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 03:51 am
යාපනය දිස්ත්‍රික්කයේ යාපනයේ මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 10370 සභික (13)
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය 9124 සභික (12)
ජාතික ජන බලවේගය -7702 සභික (10)
ඊපීඩීපී - 3567 සභික (04)
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සංධානය - 3076 සභික (04)
එක්සත් ජාතික පක්ෂය - 587 සභික (01)
සමගි ජන බලවේගය - 464 සභික (01)