ආගරපතන ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 03:53 am
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආගරපතන ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය -8163 සභික (04)
ලංකා කම්කරු කොංග්‍රසය - 8132 සභික (04)
සමගි ජන බලවේගය - 7608 සභික (04)
ඊරෝස් - 2037 සභික (01)
එක්සත් ජාතික පක්ෂය - 1115 සභික (01)