තිස්සමහාරාම ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

තිස්සමහාරාම ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

May 7, 2025   03:48 am

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 19,887 සභික (13)
සමගි ජන බලවේගය - 6113 සභික (04)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 4922 සභික (03)
සර්වජන බලය - 1129 සභික (01)