මාලිම්බඩ ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

මාලිම්බඩ ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

May 7, 2025   03:56 am

මාතර දිස්ත්‍රික්කයේ මාලිම්බඩ ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය 9202 සභික -09
සමගි ජන බලවේගය - 4175 - සභික -04
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 2741  සභික 2
පොදුජන එක්සත් පෙරමුණ 606 සභික - 01
එක්සත් ජාතික පක්ෂය 540 සභික - 01