හම්බන්තොට සූරියවැව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 6, 2025 11:56 pm
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 11451 - සභික- (6 )
සමගි ජන බලවේගය - 5308 - සභික- ( 02)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3136 - සභික- (2 )
පොදුජන එක්සත් පෙරමුණ - 1744 - සභික- (1 )