වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

May 7, 2025   04:59 am

මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය 14544 සභික - 13
සමගි ජන බලවේගය - 10254- සභික - 07
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 4635 සභික - 03
පොදුජන එක්සත් පෙරමුණ 2224 සභික - 01
එක්සත් ජාතික පක්ෂය - 1199 සභික - 01
සර්ව ජන බලය - 1202 සභික - 01