තුනුක්කායි ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 6, 2025 11:16 pm
මුලතිව් දිස්ත්‍රික්කයේ තුනුක්කායි ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 1594 සභික (4)
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය - 1082 සභික (3)
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය - 804 සභික (2)
සමගි ජන බලවේගය - 605 සභික (1)
ජාතික ජන බලවේගය - 492 සභික (1)