කටුවන ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

කටුවන ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

May 7, 2025   03:45 am

හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 15729 සභික (16)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 7906 සභික (06)
සමගි ජන බලවේගය - 7467 සභික (05)
සර්වජන බලය - 2235 සභික (02)
එක්සත් ජාතික පක්ෂය - 1961 සභික (01)